Sinhala to English Dictionary: දර්‍ශකයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර පාරි දර්‍ශකයා, අග්‍ර පාරි දර්‍ශක පළාත
අග්‍ර පාරි දර්‍ශකයා, අග්‍ර පාරි දර්‍ශක පළාත, n. archbishopric, archiepiscopate, primacy, නායක බිෂොප් තනතුර.
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන, n. archbishop, prelate, primate, නායක බිෂොප් උන් නාන්සේ.
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන
අග්‍ර රාජ ගුරු ප්‍රසාදි තැන, n. R. C. archbishop, primate See අග්‍රපාරිදර්‍ශකයා.
උපදර්‍ශකයා
උපදර්‍ශකයා, n. watchman, රැකවලා, porter. දොරටුපාලයා.
දර්‍ශකයා
දර්‍ශකයා, n. indicator, exhibiter, දක්වන්නා; door-keeper, දොරටුපාලයා.
දුර්‍දර්‍ශකයා
දුර්‍දර්‍ශකයා, n. person of defective sight &c.
දුෂ්ප්‍රදර්‍ශකයා
දුෂ්ප්‍රදර්‍ශකයා, n. a poor or erroneous expositor or teacher or judge, වැරදිලෙස තේරුම්කරන් නා.
ප්‍ර·දර්‍ශකයා
ප්‍ර·දර්‍ශකයා, n. exhibiter, දක්වන්නා; expounder, විස්තරකාරයා.
ප්‍රත්‍යක්‍ෂ·දර්‍ශකයා
ප්‍රත්‍යක්‍ෂ·දර්‍ශකයා, n. (දර්‍ශක seeing), eye-witness, ඇසින් දුටු සාක්‍ෂිකාරයා.
පාරි··දර්‍ශක·තැන, පාරි·දර්‍ශකයා
පාරි··දර්‍ශක·තැන, පාරි·දර්‍ශකයා, n. overseer, bishop, prelate, බිෂොප් උන්නානසේ.
වි·දර්‍ශකයා
වි·දර්‍ශකයා, n. (වි emp., දර්‍ශකයා seer), person of keen intellect and much knowledge, wise man, ඥානවන්තයා.
ශුෂ්ක·විදර්‍ශකයා
ශුෂ්ක·විදර්‍ශකයා, n. lit. dry or useless meditater, viz. one naturally or morally unqualified for religious meditation.
Random Fonts
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854

close
Please like, if you love this website