Sinhala to English Dictionary: දරුවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ පුත්‍රකයා
අ පුත්‍රකයා, n. a man who has no son, පුතෙක් නැත්තා, දරුවෙකු නැත්තා.
අත දරුවා
අත දරුවා, n. babe in arms, nurbing, infant.
අනත් දරුවා
අනත් දරුවා, n. අනත් E. of අනාථ: protectorless child, forlorn child or orphan, alien-child, අසරණ දරුවා.
අනපත්‍ය
අනපත්‍ය, a. (අන් අපත්‍ය), without offspring, childless, දරුවෙක්නැති.
අනපත්‍යතාව
අනපත්‍යතාව, n. childlessness, දරුවෙක් නැතිකම.
අපත්‍ය ඝාතනය
අපත්‍ය ඝාතනය, n. murder of offspring, prolicide, තමාගේ දරුවන් මරාදැමීම.
උත්තාන ශයයා
උත්තාන ශයයා, n. one who lies on his back, an infant, ළදරුවා.
ක්‍ෂීර කණ්ඨයා
ක්‍ෂීර කණ්ඨයා, n. lit. milk-throat, suckling, infant, කිරිදරුවා.
කිරි දරුවා
කිරි දරුවා, n. nurbing, suckling child.
කිරි ළමයා
කිරි ළමයා, n. See කිරි දරුවා.
කුමාරෝදය
කුමාරෝදය, n. (කුමාර උදය) birth of children, ළදරුවන්ගේ ඉපදිම.
කුල දරුවා
කුල දරුවා, n. legitimate or high-born child of person.
කුල පුත්‍රයා
කුල පුත්‍රයා n. See කුලදරුවා: legitimate son, man of good birth.
ගරභය
ගරභය, n. fetus, fœtus, ගැබේදරුවා, ගැබර.
Random Fonts
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
Anura Bangla Font
Anura
Download
View Count : 3863
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727

close
Please like, if you love this website