Sinhala to English Dictionary: දවැ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍ය කාරක
අ කල්‍ය කාරක, a. producing disease, morbific, රෝග උපදවන.
අ භාෂණය
අ භාෂණය, n. speechlessness, silence, නිශ්ශබ්දවීම.
අ රුචි ජනක, අ රුචි ද්‍රයක
අ රුචි ජනක, අ රුචි ද්‍රයක, a. producing or giving bad flavour or dibike, nauseous, disgusting, loathsome, අප්‍රියාව උපදවන, පිළිකුල්.
අ රුචි ජනකතාව
අ රුචි ජනකතාව, &c., n. nauseousness, loathsomeness, අප්‍රියාශය උපදවනගතිය, පිළිකුල්කම.
අග රාජ ගුරු පදවිය
අග රාජ ගුරු පදවිය, n. archbishopric. E. S.
අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත
අග්‍ර පාරි අර්‍ශක පදවිය, අග්‍ර පාරි දර්‍ශක පළාත, n. archbishopric, see or diocese of an archbishop, නායක බිෂොප් පළාත.
අග්‍ර රාජ ගුරු පදවිය
අග්‍ර රාජ ගුරු පදවිය, n. R. C. the see of an archbishop, archbishopric, See අග්‍ර පාරි දර්‍ශක පදවිය.
අණ්ඩ ජනක
අණ්ඩ ජනක, a. producing eggs, oviparous, බිජු දමා පැටව්උපදවන.
අත් උදව්කාරයා
අත් උදව්කාරයා, n. assistant, personal assistant.
අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අති පරි හාස්‍ය
අති පරි හාස්‍ය, a. very laughable, very droll, සිනා උපදවන විහිලු.
අද වත
අද වත, n. See හදවත.
අදවේ
අදවේ, n. See අජවීර්‍ථය.
අද්දවනවා
අද්දවනවා, v. c. of අදිනවා: to cause to pull, &c.: pret. ඇද්දෙවුවා.
අද්‍ය තන
අද්‍ය තන, a. of to-day, pert. to this period, the present, අද දවසේ, මෙදා.
Random Fonts
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476

close
Please like, if you love this website