Sinhala to English Dictionary: දහනක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දහනීය
අ දහනීය, a. not to be burnt, incombustible, දැවිය නොහැකි, නොදැවියයුතු.
අ දහනීයතාව
අ දහනීයතාව, n. incombustibleness, දැවිය නො හැකි or දාලානොයන ස්වභාව.
අතුරු දන්, අතුරු දහන්
අතුරු දන්, අතුරු දහන්, a. E. of අන්තර්‍ධාතු: occulted, invisible, නොපෙනෙන.
අදහනවා
අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
අනු විසි
අනු විසි, a. subject, subordinate, වසඟ; twenty less one, දහනවය.
අභි ධේයය
අභි ධේයය, n. the named or mentioned thing, සදහන්වූ එක; significance, meaning, තේරුම.
උනු විසි
උනු විසි, a. nineteen, දහනව.
ඌන විංශතිය
ඌන විංශතිය, n. nineteen, දහනවය.
එකුන්
එකුන්, a. minus one, less one: as එකුන්විස්සක්, twenty minus one, එකක් අඩු විස්සක්, දහනව යක්.
ත්‍රි·පුර·දහනයා
ත්‍රි·පුර·දහනයා, n. (දහනයා burner), ap. of Siva who burnt the three cities of Rāvanā.
දහ·නව
දහ·නව, a. nineteen, (col.) දහනම.
දහ·නවය
දහ·නවය, n. nineteen, (col.) දහනමය.
දහ·නවවෙනි
දහ·නවවෙනි, a. nineteenth, (col.) දහනමවෙනි.
දහකෞෂධය
දහකෞෂධය, n. (දහනක ‍ඖෂධය), burning medicine, caustic, 'කොස්ටික්'.
දහන
දහන, n. ap. of Agni, god of fire: see දහනය.
Random Fonts
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234

close
Please like, if you love this website