Sinhala to English Dictionary: ද්‍යුත්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කපිල ද්‍යුතිය
කපිල ද්‍යුතිය, n. tawny or golden light: ap. of the sun, සූර්‍ය්‍යයා.
ද්‍යුතය
ද්‍යුතය, n. gambling, playing with dice &c., සූදු කෙළිය.
ද්‍යුතිකර
ද්‍යුතිකර, n. day-maker: ap. of the sun, ඉර, and of the pole-star, ධ්‍රැවතාරකාව.
ද්‍යුතිය
ද්‍යුතිය, n. light, එළිය; beauty, splendour, තේජස.
ප්‍ර·ද්‍යූතිත, ප්‍රදෝතිත
ප්‍ර·ද්‍යූතිත, ප්‍රදෝතිත, a. (ද්‍යුතිත &c., lighted, shining), illuminated. E. S.
රසායන·විද්‍යුත්මානකයන්ත්‍රය
රසායන·විද්‍යුත්මානකයන්ත්‍රය, n. galvanometer.
වි·ද්‍යුත්
වි·ද්‍යුත්, a. (වි emp., ද්‍යුත් to shine, light), lightning-, විදුලි.
විජ්ජු
විජ්ජු, n. විද්‍යුත්, n. P. of විද්‍යුත්, lightning, විදුලිය.
විද්‍යුත්කාන්තිය
විද්‍යුත්කාන්තිය, n. brilliance or shining of lightning, විදුලි දීප්තිය or විදුලි බැබළීම.
විද්‍යුත්‍වත්
විද්‍යුත්‍වත්, a. impregnated with lightning or electricity, electric. E. S.
විද්‍යුත්‍වත්කරනවා
විද්‍යුත්‍වත්කරනවා, v. t. to electrify, galvanize. E. S.
විද්‍යුද්දාමය
විද්‍යුද්දාමය, n. (විද්‍යුත් දාමය), streak of lightning, viz. flash of lightning, විදුලිය.
විද්‍යුල්ලතාව
විද්‍යුල්ලතාව, n. (විද්‍යුත්, ලතාව creeper), zigzag lightning, විදුලතාව, විදුලිය.
වෛද්‍යුතකරනවා
වෛද්‍යුතකරනවා, v. t. to electrify, විදුලිද්‍රව්‍ය පොවනවා.
Random Fonts
Kapila Bangla Font
Kapila
Download
View Count : 3181
Padma Bangla Font
Padma
Download
View Count : 4141
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115

close
Please like, if you love this website