Sinhala to English Dictionary: ද්‍රවය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ද්‍රව්‍ය
අ ද්‍රව්‍ය, a. (අ priv.), immaterial, spiritual, ද්‍රව්‍ය නොවන, අශරීර, ආත්මවූ.
අ ද්‍රව්‍ය දෘෂ්ටිය
අ ද්‍රව්‍ය දෘෂ්ටිය, n. immaterialism, idealism. E. S.
අ ද්‍රව්‍ය දෘෂ්ටියා
අ ද්‍රව්‍ය දෘෂ්ටියා, n. immaterialist, idealist.
අ ද්‍රව්‍ය භාවය
අ ද්‍රව්‍ය භාවය, n. immateriality, අශරීරභාවය, spirituality, ආත්මභාවය.
අ ද්‍රව්‍යකරනවා
අ ද්‍රව්‍යකරනවා, v. t. to immaterialize, අශරීර කරනවා.
අ විෂය
අ විෂය, a. not an object of sense, unperceived, imperceptible, නොදැනෙන, immaterial, අද්‍රව්‍ය. E. S.
අග්නි පාෂාණ ද්‍රව්‍ය
අග්නි පාෂාණ ද්‍රව්‍ය, n. pl. silex, silica, ගිනිගල්ධානාව.
අද්‍රවා
අද්‍රවා, see අස්වැන්න.
අනාකර්‍ෂත ද්‍රව්‍යය
අනාකර්‍ෂත ද්‍රව්‍යය, n. non-conductor. E. S.
අනාතම
අනාතම, a. (අන් ආතම), soulless, ආත්‍මනැති; physical, corporeal, ශාරීරික, material, ද්‍රව්‍යවූ.
අනාත්ම දෘෂ්ටියා
අනාත්ම දෘෂ්ටියා, n. materialist, somatologist. See ද්‍රව්‍ය දෘෂ්ටියා.
අර්‍ධ ද්‍රව, අර්‍ධ ද්‍රවී භූන
අර්‍ධ ද්‍රව, අර්‍ධ ද්‍රවී භූන, a. semi-fluid, අඩදියවූ, thick, උකු.
අවිෂය
අවිෂය, n. what is unperceived or immaterial, නොදැනෙන දේ, ද්‍රව්‍යනොවන දේ.
ඉන්ද්‍රියවත් වස්තු ද්‍රව්‍ය
ඉන්ද්‍රියවත් වස්තු ද්‍රව්‍ය, n. pl. organic substances.
ඉන්‍ද්‍රවාරුණිකා, ඉන්‍ද්‍රවාරුණි
ඉන්‍ද්‍රවාරුණිකා, ඉන්‍ද්‍රවාරුණි, see මහගොන්කැකිරි.
Random Fonts
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976

close
Please like, if you love this website