Sinhala to English Dictionary: ද්‍රාවක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

චන්‍ද්‍රිකා·ද්‍රාවය,චනදෝපලය
චන්‍ද්‍රිකා·ද්‍රාවය,චනදෝපලය, n. (චන්‍ද්‍ර උපලය), the moonstone, චන්‍ද්‍රකාන්‍තය.
ද්‍රාවකයා
ද්‍රාවකයා, n. one who puts to flight, එළවන්නා; a wag, කවටයා; thief, හොරා; libertine, සල් ලාලයා.
ද්‍රාවකර
ද්‍රාවකර, n. borax, යවකාර.
ද්‍රාවණය
ද්‍රාවණය, n. putting to flight, එළවීම; fusing, solving, උණුකෙරීම.
ද්‍රාවණයකරනවා
ද්‍රාවණයකරනවා, v. t. to fuse, dissolve, මකනවා. උණුකරනවා.
ද්‍රාවතාව, ද්‍රාවත්‍වය
ද්‍රාවතාව, ද්‍රාවත්‍වය, n. state of fusion, fluidity, උණුවීමෙන්වූ දියර ස්වභාව.
ද්‍රාව්‍ය, ද්‍රාව්‍යවත්
ද්‍රාව්‍ය, ද්‍රාව්‍යවත්, a. fusible, soluble, දියකළහැකිවූ, මැකෙන.
ද්‍රාව්‍යතාව
ද්‍රාව්‍යතාව, n. fusibility &c.
ද්‍රාව්‍යාංශය
ද්‍රාව්‍යාංශය, n. fusing-degree, fusing point, ලෝහ මැකෙන උෂ්ණප්‍රමාණය.
ද්‍රාවිඩ
ද්‍රාවිඩ, a. Dravidian, Tamil, දෙමළ.
ද්‍රාවිඩක
ද්‍රාවිඩක, n. zedoary, හරංකහ, also හිඟුරුපියලි.
ද්‍රාවිඩක
ද්‍රාවිඩක, see හරංකහ; also සිඟුරුපියලි.
ද්‍රාවිඩයා
ද්‍රාවිඩයා, n. Tamil man, දෙමළා.
ද්‍රාවිඩි
ද්‍රාවිඩි, n. small cardamoms, සිහින් එන්සාල්.
ද්‍රාවිඩි
ද්‍රාවිඩි, small cardamoqas, සිහින්එන්සාල්.
Random Fonts
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3022
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website