Sinhala to English Dictionary: දැකීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් දකිනවා
අත් දකිනවා, v. t. (අත් E. of ආනම self), to experience; pret. අත්දුටුවා; v. n. අත්දැකීම.
අත් දැකීම
අත් දැකීම, v. n. experiencing, experience.
අනව‍ලෝකය, අනවලෝකනය
අනව‍ලෝකය, අනවලෝකනය, n. (අන් අව:), not seeing or perceiving, non-perception, නොදැකීම, නොදැනීම.
අනාත්මානු දෘෂ්ටිය
අනාත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self), lack of personal experience, inexperience, අත්දැකීම නැති කම.. See ආත්මානුදෘෂ්‍ටිය.
අනු භවය
අනු භවය, n. apprehension, තේරුම්ගැනීම; experience, අත්දැකීම; partaking, enjoyment of, භුක්තිවිදීම.
අව ඥානය, අව ඥාව
අව ඥානය, අව ඥාව, n. disrespect, disdain, contempt, indignity, scorn, bight, නීචකොට සිතී ම, හෙළා දැකීම.
අව ලෝකනය
අව ලෝකනය, n. sight, seeing, look, දැකීම, බැලීම.
ආ ලෝකනය
ආ ලෝකනය, n. seeing, looking, sight, දැකීම, බැලීම.
ආත්මානු දෘෂ්ටිය
ආත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self, අනු according to, දෘෂ්ටිය, sight), personal experience, අත්දැකීම.
ඊක්ෂණය
ඊක්ෂණය, n. seeing, sight, දැකීම, බැලීම; eye, ඇස.
චක්‍ෂුවිඥනය
චක්‍ෂුවිඥනය, n. perception by the eye, sight, vision, දැකුම, දැකීම දැනගැනිම.
දකිනවා
දකිනවා, v. t. to see; pret. දුටුවා or දැක්කා; p. pl. දැක; v. n. දැකීම.
දසන
දසන, n. E. of දර්‍ශනය: sight, දැකීම; E. of දශනය, tooth, දත.
දැක
දැක, p. pl. of දකිනවා: having seen; v. n. දැකීම.
දැක්ම
දැක්ම, n. for දැකීම, seeing; tax, tribute.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
4u Araliya Shatter Bangla Font
4u Araliya Shatter
Download
View Count : 2391
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927

close
Please like, if you love this website