Sinhala to English Dictionary: දැනුම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රත්‍යාදිෂ්ට
අ ප්‍රත්‍යාදිෂ්ට, a. (අ, ප්‍රති ආදිෂ්ට), uninformed, unwarned, දැනුම්දෙනු–අවවාද–නොලැබූ.
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ විද්‍යාව
අ විද්‍යාව, n. absence of knowledge, ignorance, නොදැනීම, නොදැනුම්කම.
අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම
අනු දැනීම, අනු දැනුම, අනු දැන්ම, v. n. consenting, permitting, consent, sanction, ඉඩදීම.
අනු භුතිය
අනු භුතිය, n. knowledge of, දැනුම, දැනගැන්ම, experience, enjoyment, අත්දැකිම, භුක්තිය.
ආත්ම ඥානය
ආත්ම ඥානය, n. self-knowledge, ආත්මබුද්ධිය, තමා ගැන ඇති දැනුම.
ඉන්ද්‍රිය ඥානය
ඉන්ද්‍රිය ඥානය, n. perception, දැනීම, දැනුම.
චිත්‍තාභෝගය
චිත්‍තාභෝගය, n. conciousness, sensation, perception, දැනීම, දැනුම.
දත්කම
දත්කම, n. knowledge of, acquiantance with, දන්නාකම, දැනුම.
දනුමැති
දනුමැති, a. (දැනුම=දැනුම, ඇති), intelligent, well-informed.
දැනීම, දැනුම
දැනීම, දැනුම, n. perceiving, perception, cognition, conciousness, feeling, sense.
දැනීමඇති, දැනුමඇති
දැනීමඇති, දැනුමඇති, a. having sensation; sensory.
දැනීමනැති, දැනුමනැති
දැනීමනැති, දැනුමනැති, a. lit. and fig. senseless, unconscious.
දැනුදු
දැනුදු, ad. now also, even now, දැනුත්.
දැනුම්දෙනවා
දැනුම්දෙනවා, v. to give information, inform, notify.
Random Fonts
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343

close
Please like, if you love this website