Sinhala to English Dictionary: දැවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දහනීය
අ දහනීය, a. not to be burnt, incombustible, දැවිය නොහැකි, නොදැවියයුතු.
අ දහනීයතාව
අ දහනීයතාව, n. incombustibleness, දැවිය නො හැකි or දාලානොයන ස්වභාව.
අක්මා දැවිල්ල
අක්මා දැවිල්ල, n. inflammation of the liver, hepatitis.
අක්ෂි දාහය
අක්ෂි දාහය, n. inflammation of the eyes, ophthalmia, ඇස් දැවිල්ල,
අතුණු දැවිල්ල
අතුණු දැවිල්ල, n. inflammation of the bowels, enteritis, බඩවැල් දැවිල්ල.
අධෝ කුක්ෂි දාහය
අධෝ කුක්ෂි දාහය, n. peritonitis, inflammation of the peritoneum, යටිබඩේ දැවිල්ල.
අන්තද්‍රිහය
අන්තද්‍රිහය, n. internal heat or inflamnation, heat of fever, ඇඟ ඇතු‍ළේ උෂ්ණය, දැවිල්ල.
අන්ත්‍ර ද්‍රභය
අන්ත්‍ර ද්‍රභය, n. inflammation of the intestines, enteritis, බඩවැල් දැවිල්ල.
ආදාහනය
ආදාහනය, n. burning, cremation, දැවීම, මිනී දැවීම.
ආමාශය දාහය
ආමාශය දාහය, n. heartburn, pyrosis, බඩදාය; inflammation of the stomach, බ‍ඩදැවිල්ල.
ඌර්‍ඬව කණ්ඨ දාහය
ඌර්‍ඬව කණ්ඨ දාහය, n. laryngitis, උඩ උගුරේ දැවිල්ල.
ඕෂය
ඕෂය, n. burning, combustion, දැවීම, දාහය.
කිදැවිලි
කිදැවිලි, n. pl. labour pains, විළිරුදා.
කුඹ දැවය
කුඹ දැවය, n. yard of mast.
ගුල්ම දාහය
ගුල්ම දාහය, n. splenitis, බඩදිව දැවිල්ල.
Random Fonts
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3583
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546

close
Please like, if you love this website