Sinhala to English Dictionary: දියුණුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අභි වර්‍දධිත
අභි වර්‍දධිත, a. increased, improved, advanced, cultivated, වැඩිවූ, දියුණුවූ.
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය, n. improvement, advancement, proficiency, furtherance, වර්‍ධන වීම, දියුණුව, වර්‍ධනය.
අභි වර්‍ධනයවෙනවා
අභි වර්‍ධනයවෙනවා, v. i. to improve, advance, flourish, ඉතා දියුණුවෙනවා, සඵලවෙනවා.
අභි වෘඬිය
අභි වෘඬිය, n. increase, improvement, progress, prosperity, දියුණුව, සඵලකම.
ආත්මිකාභිවෘධිය
ආත්මිකාභිවෘධිය, n. (අභි:), spiritual improvement, edification, ආත්මික දියුණුව.
දියුණුකරනවා
දියුණුකරනවා, v. t. to improve, promote, cultivate.
දියුණුව
දියුණුව, n. advancement, improvement, progress.
දියුණුවෙනවා
දියුණුවෙනවා, v. t. to improve, advance, thrive.
දිවුණුවෙනවා
දිවුණුවෙනවා, v. i. See දියුණුවෙනවා.
ප්‍ර·වර්‍ධනය
ප්‍ර·වර්‍ධනය, n. increasing, augmentation, increase, වැඩීම, වැඩිවීම; improvement, progress: development, දියුණුවීම, වර්‍ධනය.
මුහුකරනවා
මුහුකරනවා, v. t. to promote, දියුණුකරනවා; mix, මුසුකරනවා.
වගාකරනවා
වගාකරනවා, v. t. to increase, improve, වැඩි දියුණුකරනවා.
වගුතු(ව)
වගුතු(ව), n. advantage, improvement, ප්‍රයෝ ජනය, දියුණුව.
වර්ධ·මාන
වර්ධ·මාන, a. increasing &c., prosperous, දියුණුවෙනවා.
Random Fonts
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085

close
Please like, if you love this website