Sinhala to English Dictionary: දුන්න:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අකාශ දර්‍ශන විස්තරය
අකාශ දර්‍ශන විස්තරය, n. phantasmatography, දේදුන්න ආදිය ගැන විස්තරය.
අග තැන් පත්
අග තැන් පත්, a. who has reached the highest place, මුදුන්පත්.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග්‍ර ප්‍රාප්ත
අග්‍ර ප්‍රාප්ත, a. that has attained the summit or utmost degree. මුදුන්පත්.
අදුන් සැර්‍ව
අදුන් සැර්‍ව, n. Arjuna's bow, අර්‍ජුනගේ දුන්න.
අවතංසය
අවතංසය, n. ear-ring, කඩුක්කම; crest, කරමල, මුදුන්මල්කඩ.
ඉන්ද්‍ර චාප
ඉන්ද්‍ර චාප, n. rainbow, iris, දේදුන්න.
ඉන්ද්‍ර ධනුව
ඉන්ද්‍ර ධනුව, n. Indra's bow, viz. the rainbow, දේදුන්න.
ඉන්ද්‍රායුධය
ඉන්ද්‍රායුධය, n. (ආයුධය) Indra's weapon, viz. the rainbow, දේදුන්න.
ඉඳු දදය, ඉඳු දුන්න
ඉඳු දදය, ඉඳු දුන්න, n. Indra's flag, Indra's bow, viz. rainbow, දේදුන්න.
ඉඳු සැව්
ඉඳු සැව්, n. Indra's bow, viz. the rainbow, දේ දුන්න.
උව, උවය
උව, උවය, n. bow, දුන්න; device, උපාය.
කාර්‍මමුකය
කාර්‍මමුකය, n. bamboo, උණ ලීය; bow, දුන්න.
කුරුව
කුරුව, n. bud or tender leaf, දළුව,ළපටි කොළ ය; bow, දුන්න.
කුළු ගන්වනවා
කුළු ගන්වනවා, v. t. lit. and fig. to place on the summit, මුදුන්පත්කරනවා.
Random Fonts
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238

close
Please like, if you love this website