Sinhala to English Dictionary: දුන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුදුනුව
අ කුදුනුව, n. curtain, screen, veil, තිරය.
අ ච්ඡිද්‍ර
අ ච්ඡිද්‍ර, a. (ඡිද්‍රය hole), without hole, සිදුරක් නැති, uninjured, sound, faultless, පලුදුනැති.
අ දින්ත
අ දින්ත, a. P. ungiven, අ දත්ත, නුදුන්.
අ පරිචඡිනත
අ පරිචඡිනත, a. (ඡිනත) undivided, නොබෙ‍දුනු, unbroken, නොකැඩුණු, uninterrupted, continuous, නිරන්තර.
අ ප්‍රගුණිත
අ ප්‍රගුණිත, a. untrained, uneducated, unpractised, පුහුණුනැති, පුරුදුනැති.
අ ප්‍රති ඥාන
අ ප්‍රති ඥාන, a. not promised, uncovenanted, පොරොන්දුනූණ.
අ මෘදු
අ මෘදු, a. not soft, hard, harsh, inclement, insensible, මෘදුනැති, තද.
අ මෘදුතාව
අ මෘදුතාව, n. hardness &c., inclemency &c., මෘදුනැතිකම, දයානැතිකම.
අ වීර
අ වීර, a. non-heroic, impotent, strengthless; unenergetic, උනන්දුනැති.
අකාශ දර්‍ශන විස්තරය
අකාශ දර්‍ශන විස්තරය, n. phantasmatography, දේදුන්න ආදිය ගැන විස්තරය.
අග තැන් පත්
අග තැන් පත්, a. who has reached the highest place, මුදුන්පත්.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග්‍ර ප්‍රාප්ත
අග්‍ර ප්‍රාප්ත, a. that has attained the summit or utmost degree. මුදුන්පත්.
අග්‍ර පුෂ්ප ප්‍රකරය
අග්‍ර පුෂ්ප ප්‍රකරය, n. bot. truss, terminal flower-tuft, මුදුන් මල් පොකුර.
අඩාළ
අඩාළ, a. unfinished, incomplete, තීන්දුනැති, අසම්පූර්‍ණ.
Random Fonts
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010

close
Please like, if you love this website