Sinhala to English Dictionary: දුර්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ච්ඡිද්‍ර
අ ච්ඡිද්‍ර, a. (ඡිද්‍රය hole), without hole, සිදුරක් නැති, uninjured, sound, faultless, පලුදුනැති.
අ ප්‍රවේක්ෂණ
අ ප්‍රවේක්ෂණ, a. unforeseeing, කලින් නොදකින; fig. short-sighted, දුරනොදකින, නුවණ මද.
අ බල
අ බල, a. powerless, strengthless, feeble, දුර්‍වල: old, මහලු; pithiess, vain (talk), අසාර.
අ බලවෙනවා
අ බලවෙනවා, v. i. to become powerless, &c., දුර්‍වල වෙනවා.
අ භිදුරතාව
අ භිදුරතාව, n. infrangibility, maleability.
අ විදුර
අ විදුර, a. not distant, දුරනැති, near, ළඟ.
අ විවර
අ විවර, a. without hole or rift, whole, entire, සිදුරු නැති.
අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අජාජි
අජාජි, n. black and white cummin seed, දෙදුරු.
අජැර
අජැර, n. teacher, preceptor, අදුරා, ගුරුවරයා.
අති දුර්‍ලභ
අති දුර්‍ලභ, a. obtained with great difficulty, very scarce, වඩානැති, ඉතා හිග.
අතුරු සිදුරු
අතුරු සිදුරු, n. pl. of අතුර and සිදුර: spaces and vacancies (in an assembly), chinks and crevices.
අඳුතලා
අඳුතලා, a sp. of basil, Ocimum (Lab.), see මදුරුතලා and හීන්තලා.
අප නයනය
අප නයනය, n. taking away, removal, දුරුකෙ රීම; acquittance, paying, ගෙවීම.
අප නයනයකරනවා
අප නයනයකරනවා, v. t. to take away &c., දුරු කරනවා, ගෙවනවා.
Random Fonts
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
FS Dilrukshi Bangla Font
FS Dilrukshi
Download
View Count : 2307
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434

close
Please like, if you love this website