Sinhala to English Dictionary: දුවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගී කෘත
අංගී කෘත, a. agreed, promised, pledged, පො රොන්දුවූ.
අනාගත වක්ත්‍රි
අනාගත වක්ත්‍රි, n. prophetess, මතු සිදුවන දේ කියන්නී.
අනාගත වක්‍තෘ
අනාගත වක්‍තෘ (වරයා), n. foreteller, prophet, seer, මතු සිදුවන දේ කියන්නා.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අනාගත වාක්‍යය
අනාගත වාක්‍යය, n. prediction, prophecy, vaticination, මතු සිදුවන දේ කීම, &c.
අයාම
අයාම, n. scarcity, lack, want, හිඟකම; loss, death, තුරන්දුවීම, ඇවෑම.
අව සානවෙනවා
අව සානවෙනවා, v. i. to terminate, end, conclude, තීන්දුවෙනවා.
අවදිකරනවා
අවදිකරනවා, v. t. to awaken, පුබුදුවනවා.
අවසාන
අවසාන, a. last, concluding, අන්තිම; finished, තීන්දුවූ.
අස්වද්දනවා
අස්වද්දනවා, v. t. to till, cultivate, (ground); pret. අස්වැද්දුවා; v. n. අස්වැද්දීම.
ආ ගන්තුක ජවරය
ආ ගන්තුක ජවරය, n. casual fever, අහම්බෙන් සිදුවෙන උණ.
ඇබ්බැහිවෙනවා
ඇබ්බැහිවෙනවා, v. i. to become accustomed to, familiar with, පුරුදුවෙනවා.
ඉකුත්වෙනවා
ඉකුත්වෙනවා, v. to elapse, emerge, pass away, පසුවෙනවා; expire, die, තුරන්දුවෙනවා, මැරෙ නවා; v. n. ඉකුත්වීම.
ඉන්දනවා
ඉන්දනවා, v. c. to cause to sit, seat; place, plant; pret. ඉන්දුවා.
ඉන්‍දුවල්ලී
ඉන්‍දුවල්ලී, (ඉන්‍දු moon, වල්ලී creeper), see ඉඳුවැල.
Random Fonts
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677

close
Please like, if you love this website