Sinhala to English Dictionary: දුෂ්කර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති දුෂ්කර
අති දුෂ්කර, a. very difficult, කරන්ට ඉතා අමාරු.
කාක තාලිය
කාක තාලිය, a. unexpected, unlikely, accidental, හදිසි, සිදුවීම දුෂ්කර.
කාක තාලීයය
කාක තාලීයය, n. unlikely occurrence, something as unlikely as a talipot nut when falling striking a flying crow, සිදුවීම දුෂ්කර දෙයක්, අහම්බයක්.
කෘත ශ්‍රම
කෘත ශ්‍රම, a. difficult, laborious, දුෂ්කර, අමාරු.
දු·කත
දු·කත, a. E. of දුෂ්කෘත.
දු·කර
දු·කර, a. E. of දුෂ්කර;difficult to do.
දුෂ්කර
දුෂ්කර, a. (දුෂ් for දුර් before ක &c.), difficult, hard to do, කරන්ට අමාරු.
දුෂ්කරතාව
දුෂ්කරතාව, i. difficulty of accomplishment, කෙරීමේ අමාරුකම.
දුෂ්කරාශ්වාසය
දුෂ්කරාශ්වාසය, n. difficulty of breathing, oppression of the chest, අමාරුවෙන් හුස්මගැනීම.
දුෂ්ක්‍රම
දුෂ්ක්‍රම, a. hard to approach, ළංවෙන්ට අමාරු; ill-arranged, පිළිවෙළ හොඳනැති.
දුෂ්ක්‍රීත
දුෂ්ක්‍රීත, a. dearly-bought, අලාභවැඩි, (දුන්) මුදල වැඩි.
දුෂ්කෘතිය
දුෂ්කෘතිය, n. bad or wicked action, නරක or නපුරුක්‍රියාව.
Random Fonts
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
4u Gayani Bangla Font
4u Gayani
Download
View Count : 2582
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Padma Bangla Font
Padma
Download
View Count : 4141

close
Please like, if you love this website