Sinhala to English Dictionary: දෘෂ්ටි)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දම
අ දම, a. unrighteous, අධර්‍මමිෂ්ඨ; heretical, මිථ්‍යාදෘෂ්ටි.
අ ද්‍රව්‍ය දෘෂ්ටිය
අ ද්‍රව්‍ය දෘෂ්ටිය, n. immaterialism, idealism. E. S.
අ ද්‍රව්‍ය දෘෂ්ටියා
අ ද්‍රව්‍ය දෘෂ්ටියා, n. immaterialist, idealist.
අ දීර්‍ඝ දෘෂ්ටිය
අ දීර්‍ඝ දෘෂ්ටිය, n. short-sightedness, myopy, දුර නොදකින.
අ දීර්‍ඝ දෘෂ්ටිය
අ දීර්‍ඝ දෘෂ්ටිය, n. short-sighted person, myope. E. S.
අ දූර දෘෂ්ටි
අ දූර දෘෂ්ටි, a. lit, and fig. short-sighted, දුර නොපෙනෙන; නුවණමඳ.
අ දූර දෘෂ්ටිය
අ දූර දෘෂ්ටිය, n. short-sightedness, දුර නොපෙනෙන ගතිය; නුවණමඳකම.
අ දේව දෘෂ්ටිය
අ දේව දෘෂ්ටිය, n. atheism, disbelief in the existence of God or any god.
අ දේව දෘෂ්ටිය
අ දේව දෘෂ්ටිය, n. atheist. E. S.
අ පාරමාර්‍තථික දෘෂ්ටිය
අ පාරමාර්‍තථික දෘෂ්ටිය, n. (අ priv., පරම best, අර්‍තථික fr. අර්‍ථ), pessimism. E. S.
අ පාරමාර්‍තථික දෘෂ්ටියා
අ පාරමාර්‍තථික දෘෂ්ටියා, n. pessimist. E.S.
අ මග
අ මග, n. (අ priv., මග way), error, මුළාව, heresy, මිත්‍යා දෘෂ්ටිය.
අ මෝඝ දෘෂ්ටි
අ මෝඝ දෘෂ්ටි, a. of unerring view or opinion, infallible, මතයෙන් නොවරදින.
අ මෝඝ දෘෂ්ටියා
අ මෝඝ දෘෂ්ටියා, n. mas. person of sound views, unerring or infallible person.
අ සත් දිටු
අ සත් දිටු, a. (දිටු E. of දෘෂ්ටි), heretical, මිථ්‍යාදෘෂ්ටි.
Random Fonts
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073

close
Please like, if you love this website