Sinhala to English Dictionary: දෙකක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උභතෝ කෝටික
උභතෝ කෝටික, a. (උභතෝ fr. උභතස් on both sides, කෝටික edged), double-edged. දෙමුව හත්; log. cutting bothways, involving a dilemma, කොන්දෙකක් ඇති (තර්‍කය).
උභයාර්‍ථ
උභයාර්‍ථ a. (අර්‍ථ), of double meaning, equivocal, තේරුම් දෙකක් ඇති.
ද්වන්‍දය, ද්වන්‍දවය
ද්වන්‍දය, ද්වන්‍දවය, n. pair, couple, කුට්ටම; strife, පොරය; secret, රහස; a compound of two nouns, එනම් සමාසය; combination of two diseases, රෝගදෙකක්; the sign of the zodiac Gemini, මිථුන රාශිය.
ද්ව්‍යක්‍ෂ
ද්ව්‍යක්‍ෂ, a. (ද්වී අක්‍ෂ), biaxial, කුර්‍බර දෙකක් ඇති.
ද්ව්‍යක්‍ෂර
ද්ව්‍යක්‍ෂර, a. (ද්වී අක්‍ෂර), biliteral, අකුරු දෙකක් ඇති.
ද්වා·ත්‍රිංශත්
ද්වා·ත්‍රිංශත්, n. or a. thirty-two, තිස්දෙකක්.
ද්වි·දන්ත
ද්වි·දන්ත, a. bidental, දත්දෙකක් ඇති.
ද්වි·ධා·ගති
ද්වි·ධා·ගති, a of two natures or kinds, amphibious, ගතිදෙකක් ඇති.
ද්වි·ධා·චක්‍ර, ද්වී·චක්‍ර
ද්වි·ධා·චක්‍ර, ද්වී·චක්‍ර, a. two-wheeled; having two bends, sigmoid, (S යන්න මෙන්) වංගුදෙකක් ඇති.
ද්වි·නාම
ද්වි·නාම, a. binominous, නම්දෙකක් ඇති.
ද්වි·නාල
ද්වි·නාල, a. double-barrelled, නළදෙකක් ඇති.
ද්වි·පත්‍ර·පුෂ්පික
ද්වි·පත්‍ර·පුෂ්පික, a. dipetalous, මල්පෙති දෙකක් ඇති.
ද්වි·මූර්‍ඩ
ද්වි·මූර්‍ඩ, a. two-headed, dicephalous, ඉස්දෙකක් ඇති.
ද්වි·වර්‍ණ·ගත
ද්වි·වර්‍ණ·ගත, a. dichromatic, පාටදෙකක් ඇති.
ද්වි·වර්‍ණ·ජනක
ද්වි·වර්‍ණ·ජනක, a. producing two colours, පාට දෙකක් උපදවන.
Random Fonts
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website