Sinhala to English Dictionary: දෙටු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කුද්දටිය, කුද්දෙටිය
කුද්දටිය, කුද්දෙටිය, n. boil, ගඩුව, or glandular swelling. E. S.
කුල ජ්‍යේෂඨ ශාසනය
කුල ජ්‍යේෂඨ ශාසනය, n. patriarchism, කුලදෙටු ආණ්ඩුව.
කුල ජ්‍යේෂ්ඨයා
කුල ජ්‍යේෂ්ඨයා, n. head of the family or tribe, patriarch, කුලදෙටුවා.
කුල දෙටුවා
කුල දෙටුවා, n. E. for කුල ජ්‍යේෂ්ඨයා.
කුල පතියා
කුල පතියා, n. family head or chief, tribal chief, කුලදෙටුවා.
ගණ දෙටුවා
ගණ දෙටුවා, n. president of an assembly, සභා පතියා.
ගණ නායකයා,ගණ නැවියා
ගණ නායකයා,ගණ නැවියා, n. B. chief priest, නායක උන්නාන්සේ; also for ගණදෙටුවා.
ගම්·දෙටුවා
ගම්·දෙටුවා, n. village chief or headman.
ග්‍රමාධිපතියා
ග්‍රමාධිපතියා, n. village chief, headman, ගම් දෙටුවා.
ගාමණියා
ගාමණියා, n. chief (of a village), ගම්දෙටුවා.
තරහල්·දෙටුවා
තරහල්·දෙටුවා, n. chief or skilful goldsmith, ප්‍රධාන රන්කරුවා.
දෙට, දෙටු
දෙට, දෙටු, a. E. of ජ්‍යේෂ්ඨ.
දෙට්ටා
දෙට්ටා, n. a kind of fish.
දෙටුවා
දෙටුවා, n. E. of ජ්‍යේෂ්ඨයා.
නර·දෙටු
නර·දෙටු, n. chief of men, viz. king, රජ. Other names to the same effect are නරදෙවියා, god of men; නර·නා, නර·නිඳු, නර·පතියා, නර·ප්‍රව රයා, නර·පවර, නර·පා, නර·පාදයා, chief, leader or commander of men.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4211
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2805
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37736
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2222
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4724
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2852
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2851
Sisil Bangla Font
Sisil
Download
View Count : 3883

close
Please like, if you love this website