Sinhala to English Dictionary: දෙවෙස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ශ්‍රෙෂ්ඨ
අ ශ්‍රෙෂ්ඨ, a. not chief, ප්‍රධාන නොවන, minor, puisne, බාල, දෙවෙනි.
ද්විතීය
ද්විතීය, a. the second, දෙවෙනි.
ද්විතීයාවරණය
ද්විතීයාවරණය, n. bot. second covering, secundine, tegmen, (බීජයේ) දෙවෙනි වැස්ම.
දූතිය
දූතිය, a. E. of ද්විතීය: second, දෙවෙනි.
දෙ·වන
දෙ·වන, a. second, දෙවෙනි.
දෙවනවා
දෙවනවා, v. c. of දෙනවා: to cause to give; pret. දෙවෙවුවා.
දෙවනුව, දෙවෙනිව
දෙවනුව, දෙවෙනිව, ad. secondly, secondarily.
දෙවෙනි
දෙවෙනි, a. second; secondary.
දෙවෙනි·ක්‍රමික, දෙවෙනි·ප්‍රමාණ
දෙවෙනි·ක්‍රමික, දෙවෙනි·ප්‍රමාණ, a. second-class, second-rate.
දෙවෙනියා
දෙවෙනියා, n. the second one; deputy.
දෙවෙල
දෙවෙල, n. See දෙවොල.
දෙවෙල්·යකා
දෙවෙල්·යකා, n. See දෙවොල්යකා.
දෙවෙස
දෙවෙස, n. E. of ද්වේෂය; hatred, වෛරය.
සුවණය
සුවණය, n. twenty-second lunar asterism, විසි දෙවෙනි නැකත.
හේත්‍වවයවය
හේත්‍වවයවය, n. (හේතු අවයවය), lit. the cause-member: log. minor premise, දෙවෙනි තර්‍කාංගය.
Random Fonts
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868

close
Please like, if you love this website