Sinhala to English Dictionary: දේවතාවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි දේවතාවී, අග්නි දේවී
අග්නි දේවතාවී, අග්නි දේවී, n. goddess of fire, Vesta.
අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අරග් ගත් ‍දේවතාවා
අරග් ගත් ‍දේවතාවා, n. Genius loci, demon who haunts or has taken his abode in a place.
අවර දේවතාවා
අවර දේවතාවා, n. Varuna, god of the West, වරුණදෙවියෝ.
ඉරණම් දේවතාවා
ඉරණම් දේවතාවා, n. myth. presiding genius.
ඉෂ්ට දේවතාවා
ඉෂ්ට දේවතාවා, n. favourite god, tutelary deity, ප්‍රිය or කැමති දේවතාව‍: see ඉටු දෙවියා.
කාම දෙවියෝ, කාම දේවතාවා
කාම දෙවියෝ, කාම දේවතාවා, n. Cupid, Indian god of love,
කුමාර දේවතාවා
කුමාර දේවතාවා, n. a demon inimical to women, කළුකුමාරයා.
කුල දේවතාවා
කුල දේවතාවා, n. god of the caste or family, tutelary deity.
ගෘහ·කන්‍යා·දේවතාවී, ගෘහ·ධර්‍මදේවතාවී
ගෘහ·කන්‍යා·දේවතාවී, ගෘහ·ධර්‍මදේවතාවී, n. the goddess Vesta.
ගෘහ·දේවතාවා
ගෘහ·දේවතාවා, n. household god, teraph; pl. gods, penates.
ගෙ·දෙවියා
ගෙ·දෙවියා, n. house-god, domestic god, ගෘහ දේවතාවා.
ඝර·වෘන්‍දාරකයා
ඝර·වෘන්‍දාරකයා, n. household god, ගෘහදේවතාවා: pl. gods, penates.
තාරාව
තාරාව, n. star; pupil of the eye; a goddess, දේවතාවී.
දස්‍රදේවතාවා
දස්‍රදේවතාවා, n. god or ruler of the first lunar mansion, Asvini.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Padma Bangla Font
Padma
Download
View Count : 4141
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489

close
Please like, if you love this website