Sinhala to English Dictionary: දෝෂාරෝප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආත්ම දෝෂාරෝපණය
ආත්ම දෝෂාරෝපණය, n. self-condemnation, තමාපිට ‍දොස්තබාගැනීම.
ආත්ම දෝෂාරෝපිත
ආත්ම දෝෂාරෝපිත, a. (දෝෂ ආරෝපිත), self-condemned, තමාපිට දොස්තබන or තබාපු.
දෝෂාරෝපක
දෝෂාරෝපක, a. blaming &c., condemnatory, වරද තබන.
දෝෂාරෝපණකාර
දෝෂාරෝපණකාර, a. accusatory, denunciatory, වරදතබන.
දෝෂාරෝපණකාර
දෝෂාරෝපණකාර, n. censoriousness, අවලාද ගතිය.
දෝෂාරෝපණය
දෝෂාරෝපණය, n. accusation, impeachment, censure, වරද තැබීම.
දෝෂාරෝපණයකරනවා
දෝෂාරෝපණයකරනවා, v. to impute blame, censure, accuse.
දෝෂාරෝපණිය
දෝෂාරෝපණිය, a. blameworthy, culpable, censurable, indictable.
දෝෂාරෝපණියතාව
දෝෂාරෝපණියතාව, n. blameworthiness &c., සාවද්‍යතාව, වරදකාර ස්වභාව.
දෝෂාරෝප්‍යය
දෝෂාරෝප්‍යය, a. blamable: see දෝෂාරෝපණිය.
දෝෂාරෝපිත
දෝෂාරෝපිත, a. accused, blamed, condemned, වරද තබනලද.
පරි·වාදය
පරි·වාදය, n. abuse, බැණුම; reproach, අවලා දය, blame, censure, accusation, දෝෂාරෝප ණය.
පළි·රෝධය
පළි·රෝධය, n. (fr. පරි රුධ), accusation, impeachment, ‍දෝෂාරෝපණය.
ප්‍රත්‍යභියෝගය
ප්‍රත්‍යභියෝගය, n. (ප්‍රති again,අභියෝගය reproof). recrimination, ප්‍රති දෝෂාරෝපණය, counter-plaint, ප්‍රතිවිරුඬ පැමිණිල්ල.
ප්‍රති·දෝෂාරෝපණය
ප්‍රති·දෝෂාරෝපණය, n. recrimination.
Random Fonts
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476

close
Please like, if you love this website