Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: ධ්‍යාන
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ බාධ්‍යාකාරයෙන්
අ බාධ්‍යාකාරයෙන්, ad. resistlesby, unrestrictedly, freely, වැළැක්විය නොහැකිලෙස, නිදහස් ලෙස.
අ බිදුව
අ බිදුව, n. E. of අභිධ්‍යාව: covetousness, තණ්හාව.
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්
අ සාධ්‍යලෙස, අ සාධ්‍යාකාරයෙන්, ad. incurably &c., සුවනොවනලෙස, සුවයක් නැතිලෙස.
අධ්‍යාත්මික
අධ්‍යාත්මික, a. (ආත්මික), internal, subjective, හිතේ ඇතුළත්; spiritual or mental, ආත්මික, E. S.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
අධ්‍යාපකයා
අධ්‍යාපකයා, n. teacher, instructor, educator, ගුරුවරයා.
අධ්‍යාපනකරනවා
අධ්‍යාපනකරනවා, v. to impart instruction to, to teach, උගන්වනවා, ප්‍රගුණකරනවා.
අධ්‍යාපනය
අධ්‍යාපනය, n. teaching, instructing, ඉගැන්විම.
අධ්‍යාපිත
අධ්‍යාපිත, a taught, instructed, ශික්ෂිත.
අධ්‍යායය
අධ්‍යායය, n. chapter, පරිච්ඡේදය.
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය, n. (ආරෝපණය &c.), placing upon or over, උඩතැබිම; imputing, imposing upon, පැවරිම.
අධ්‍යාශ වාචක
අධ්‍යාශ වාචක, a. expressing purpose, telic. E. S.
අධ්‍යාශය
අධ්‍යාශය, n. (අධි ආශය), intention, design, purpose, motive, අදහස.
අධ්‍යාහරණ, අධ්‍යාහාර
අධ්‍යාහරණ, අධ්‍යාහාර, a. (අධි extra, ආභරණ taking), implied, supplemental; as මම, though not expressed, is implied in or supplemental to කෙළෙමි.
අධ්‍යාහරණය, අධ්‍යාහාරය
අධ්‍යාහරණය, අධ්‍යාහාරය, n. supplementing. supplying (an ellipsis); supplement, complement; ඌනපූරණය.
Random Fonts
DL Manel Bold
Download
View Count : 5756
CPS 54
Download
View Count : 2405
FS Madu Cactus
Download
View Count : 2619
Somi Damayanthi
Download
View Count : 2546
CPS 25
Download
View Count : 3029
IW Indu Normal
Download
View Count : 2553
SU Pushpi
Download
View Count : 2510
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Rajini Supplement
Download
View Count : 2141
Leroshons 2nd 97
Download
View Count : 2185
Please like, if you love this website