Sinhala to English Dictionary: ධාන්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග සස්
අග සස්, n. pl. E. of අග්‍රසස්‍ය: the first corn of a crop, ප්‍රථම ධාන්‍ය.
අග්‍ර ගස්‍ය
අග්‍ර ගස්‍ය, n. the best corn (either ගොයම් or ධාන්‍ය); first-fruits, See අගස්.
අස්
අස්, n. seal signet, හස්මුද්ද; corn, grain, සස්‍ය, ධාන්‍ය.
අස්වන්
අස්වන්, a. cultivated, tilled, having produce, ධාන්‍ය ඇති.
කණ්ඩනය
කණ්ඩනය, n. threshing, ගොයම් පෑගීම; winnowing, ධාන්‍ය පෙළීම.
කු ධාන්‍ය
කු ධාන්‍ය, n. pl. the inferior cereals, as අමු &c.
ගුල්ලා
ගුල්ලා, n. weevil, mite: ධාන්‍ය ගුල්ලා, rice or grain weevil, ගස්ගුල්ලා, tree weevil.
තණ්ඩුල
තණ්ඩුල, n. grain, as rice &c., ධාන්‍ය.
තුච්ඡ·ධාන්‍යක
තුච්ඡ·ධාන්‍යක, n. straw, පිදුරු.
දහන
දහන, n. E. of ධ්‍යානය and ධාන්‍ය.
ධාන්‍ය
ධාන්‍ය, n. pl. or a. corn, grain, rice &c.
ධාන්‍ය
ධාන්‍ය, see G. D.; also for ධාන්‍යක, for which see කොත්තමල්ලි.
ධාන්‍ය·කෝෂඨකය
ධාන්‍ය·කෝෂඨකය, n. granary, ධාන්‍යාගාරය, අටුව.
ධාන්‍ය·ගෙය
ධාන්‍ය·ගෙය, n. granary, barn.
ධාන්‍ය·නිර්‍ය්‍යාස
ධාන්‍ය·නිර්‍ය්‍යාස, a. glutinous. E. S.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778

close
Please like, if you love this website