Sinhala to English Dictionary: ධූම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සංකුල ධූම
අ සංකුල ධූම, n. uncompressed or low steam, (යන්ත්‍රවල) ඝනවූ ධූම.
අ සම ධූරතාව
අ සම ධූරතාව, n. peerlessness &c., වෙන දෙයකට සමානකම්නැති උතුම්කම.
අක්ෂ දෘතයා, අක්ෂ ධූත්තයා
අක්ෂ දෘතයා, අක්ෂ ධූත්තයා, n. gambler, සූදුකාරයා.
අවධූත
අවධූත, a. shaken, සොලවනලද shaken off, සො ලවා දමනලද.
අවධූනන
අවධූනන, a. shaking, සොලවන; trembling, වෙවුලන.
අවධූනනය
අවධූනනය, n. shaking &c., සෙලවීම, වෙවුලුම.
අවධූනනයකරනවා
අවධූනනයකරනවා, v. t. to shake off, සොලවා දමනවා.
ආචාර්‍ය්‍යත්වය, ආචාරර්‍ය්‍ය ධූරය
ආචාර්‍ය්‍යත්වය, ආචාරර්‍ය්‍ය ධූරය, n. tutorship, preceptorship, mastership, ගුරුවරකම.
ආණ්ඩුකාර ධූරය
ආණ්ඩුකාර ධූරය, n. governorship, command.
ආරණ්‍යකාංගය
ආරණ්‍යකාංගය, n. (අංගය), B., forest-dwelling ordinance, viz. ordinance which requires the priests to reside in forests or solitary places: see තෙලෙස්ධූතාංග.
උප වධූව
උප වධූව, n. concubine, උපභාර්‍ය්‍යාව.
උප ස්ථායක ධූරය
උප ස්ථායක ධූරය, n. office of attendant, diaconate. E. S.
ඒකාසනිකාංගය
ඒකාසනිකාංගය, n. B. P. ordinance relating to the use of only one seat when eating offerings: see තෙළෙස්ධූතාංග.
කළමනා කාර ධූරය
කළමනා කාර ධූරය, n. managership, agency.
කාරක ධූරය
කාරක ධූරය, n. office of agent, agency, dírectorship.
Random Fonts
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
SIN Walawe Normal Bangla Font
SIN Walawe Normal
Download
View Count : 2106
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538

close
Please like, if you love this website