Sinhala to English Dictionary: නයා:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුලීනයා
අ කුලීනයා, n. mas. low-caste person, plebeian, අඩු ජම්මක්කාරයා.
අ ඥානයා
අ ඥානයා, n. ignorant or unlearned or foolish person, dolt, නූගතා, මෝඩයා.
අ මනයා
අ මනයා, n. stupid person, simpleton, නිවටයා, මෝඩයා.
අ සජ්ජනයා
අ සජ්ජනයා, n. (සජ් for සත්), evil person, අසත්පුරුෂයා.
අංජනයා
අංජනයා, n. elephant supporting the west corner of the world.
අජිනයා
අජිනයා, n. a kind of deer or antelope, මුවා.
අද්‍රි තනයා
අද්‍රි තනයා, n. lit. mountain-daughter, viz. daughter of Himālaya: ap. of Durgā, පාර්‍වතී.
අධීනයා
අධීනයා, n. dependent, retainer, වසඟයා, අත වැස්සා.
අනයිති
අනයිති, a. (අන් අයිති), not belonging or pertaining to, අයිති නැති.
අන්තර්‍දෙව පරම විඥානයා, අන්තර්‍දෙවවිඥානයා
අන්තර්‍දෙව පරම විඥානයා, අන්තර්‍දෙවවිඥානයා, n. theosophist.
අන්සීනයා
අන්සීනයා, n. (fr. අංස part, හීන deficient), a cripple, one lacking a member of his body, අබ්බාගාතයා.
අන්‍යාධීනයා
අන්‍යාධීනයා, n. dependant &c., a vassal, වසඟයා, දාසයා.
අනු තරය
අනු තරය, n. fare, freight. ගෙනයාමේ කුලිය.
අනු නයි
අනු නයි, a. courteous, respectful, condescending, ආචාරවන්ත, උඬඟු නැති.
අනු නයිතාව
අනු නයිතාව, n. courteousness &c., ආචාරවන්තකම &c.
Random Fonts
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020

close
Please like, if you love this website