Sinhala to English Dictionary: නහබ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂි පුට ස්නායුව
අක්ෂි පුට ස්නායුව, n. cartilage of the eyelid, tarsus, ඇසිපියේ නහරය.
අඬනහිරිය
අඬනහිරිය, see කහඅඩනහිරිය and නිල්අඬනහිරිය.
අනහංකාර
අනහංකාර, a non-egotistic, not proud, humble, අහංකාරනැති‍‍‍‍‍‍‍‍‍‍.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ඉන්නල, ඉන්නහල
ඉන්නල, ඉන්නහල, a small sp. of tuber country potato Coleus parviflorus (Lab.).
උග්‍ර නාසික
උග්‍ර නාසික, a. large-nosed, ලොකු නහයක් ඇති.
උදය අත
උදය අත, n. morning quarter, East, නැ‍ගෙනහිර.
උනපුපුලුවා, උනහපුලුවා
උනපුපුලුවා, උනහපුලුවා, n. the loris, a kind of monkey, loris gracilis.
කණ්ඨ රුධිර නාලිය
කණ්ඨ රුධිර නාලිය, n. jugular vein, කුලලේ ලොකු ලේ නහරය.
කණ්ඩරය
කණ්ඩරය, n. sinew, නහරය or බලනහරය.
කඹුරු සම
කඹුරු සම, n. smith's bellows, මයිනහම.
කර්‍මාර භස්ත්‍රාව
කර්‍මාර භස්ත්‍රාව, n. smith's bellows, මයිනහම.
කහ·අඬනහිරිය
කහ·අඬනහිරිය, rattle wort, Crotalaria retusa (Legum.).
කැනහිල්ල
කැනහිල්ල, a medicinal plant, වැරැල්ල.
කැනහිලා
කැනහිලා, n. jackal, නරියා; pl. කැනහිල්ලු.
Random Fonts
Matara Bangla Font
Matara
Download
View Count : 3689
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961

close
Please like, if you love this website