Sinhala to English Dictionary: නාගහ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනන්තයා
අනන්තයා, n. the infinite one: ap. of නාගරාජයා, so called because he has two thousand tongues.
අනා
අනා, a. (අන් ආ), future, තවම නා, මතු, අනාගත.
අනාකල්
අනාකල්, a. (අන්, ආ, කල්), of future time, future, අනාගත කාල.
අනාගත
අනාගත, a. (අන්,ආගත arrived), not yet come, future, මතු.
අනාගත කාලය, අනාගතය
අනාගත කාලය, අනාගතය, n. future time, the future; gram. future tense.
අනාගත ඥානය
අනාගත ඥානය, n. future knowledge or knowledge of the future.
අනාගත වක්ත්‍රි
අනාගත වක්ත්‍රි, n. prophetess, මතු සිදුවන දේ කියන්නී.
අනාගත වක්‍තෘ
අනාගත වක්‍තෘ (වරයා), n. foreteller, prophet, seer, මතු සිදුවන දේ කියන්නා.
අනාගත වාක්‍ය
අනාගත වාක්‍ය, n. pl. or a. prophecies; prophetic.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අනාගත වාක්‍යය
අනාගත වාක්‍යය, n. prediction, prophecy, vaticination, මතු සිදුවන දේ කීම, &c.
අනාගතතාව
අනාගතතාව, n. futurity, state of being future.
අනාගතය
අනාගතය, n. period not yet come, the future, futurity, මතුකාලය.
අනාගතාස්‍තිත්‍වය
අනාගතාස්‍තිත්‍වය, n. ( අස්‍තිත්‍වය existence), future existence, මතුපැවැත්ම.
අනාගතිය
අනාගතිය, n. (අන් ආගති), absence, non-attendance, ඉදිරිපිට නැතිකම.
Random Fonts
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344

close
Please like, if you love this website