Sinhala to English Dictionary: නාදය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනදර
අනදර, a. (අන් අදර) fr. අනාදර: injurious, noxious, inimical, baneful, අනතුරු.
අනදරය
අනදරය, n. disrespect, අනාදරය; injury, harm, අනතුර.
අනාදරකරනවා
අනාදරකරනවා, v. (අන් ආදර:) to show disrespect to, act without due respect, සුළුකරනවා.
අනාදරය
අනාදරය, n. lack of affection or respect, ආද රය නැතිකම, disrespect, disregard, අවනම්බුව, සුළුකෙරීම.
අනාද්‍යතන්ත, අනාද්‍යන්ත
අනාද්‍යතන්ත, අනාද්‍යන්ත, a. (අනාදි අනන්ත, අනාදි අන්ත), without beginning and without end, eternal, සදාකාල.
අනාද්‍යනන්තතාව, අනාද්‍යන්තතාව
අනාද්‍යනන්තතාව, අනාද්‍යන්තතාව, n. lack of beginning and end, eternal continuance, සදා කලිකකම.
අනාද්‍යනන්ත්‍යය, අනාද්‍යන්ත්‍යය
අනාද්‍යනන්ත්‍යය, අනාද්‍යන්ත්‍යය, n. beginninglessness and endlessness, eternity. සදාකාලය.
අනාදානය
අනාදානය, a. (අන් ආදානය), not taking, non-acceptance, නොගැනීම, පිළිනොගැනීම.
අනාදි, අනාදිමත්
අනාදි, අනාදිමත්, a. (අන් ආදි), beginningless, existing from eternity, පටන්ගැන්මක් නැති.
අනාදිය
අනාදිය, n. past-eternity.
අනාදෘශ
අනාදෘශ, a. (අන් ආදෘශ), unexampled, unprecedented, ආදෘශයක් නැති.
අනාදෘශතාව
අනාදෘශතාව, a. lack of example, unprecedentedness.
අනාදේය
අනාදේය, a. (අන් ආදේය), inadmissible, not to be received, පිළිනොගත යුතු.
අනාදේයතාව
අනාදේයතාව, n. inadmissibility, පිළිනොගත යුතුකම.
අනාදේශ්‍ය
අනාදේශ්‍ය, a. (අන් ආදේශ්‍ය). gram. &c., incommutable, මාරුකළ නොහැකිවූ.
Random Fonts
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website