Sinhala to English Dictionary: නානු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චින්තිත
අ චින්තිත. a. unthought of, unconsidered, කල්පනානූණ.
අ විතර්‍ක
අ විතර්‍ක, a. unreflecting, කල්පනානොකරන, unreasoning, not disputatious, තර්‍කනොකරන.
අග රාජ ගුරු
අග රාජ ගුරු, n. R. C. archbishop, අග්‍ර බිෂොප් උන්නාන්සේ.
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන, n. archbishop, prelate, primate, නායක බිෂොප් උන් නාන්සේ.
අන්නවා
අන්නවා, v. for අනානවා: stab &c; pret. ඇන්නා; v. n. ඇනීම.
අනු නායක උන්නාන්සේ
අනු නායක උන්නාන්සේ, n. B. P. the secondhigh-priest.
අව ගාහනාගාරය
අව ගාහනාගාරය, n. (ආගාරය), immersing room; bathroom; ගිල්වීමේගෙය; නානකාමරය.
ආරණ්‍යය
ආරණ්‍යය, n. forest, wood, wilderness, වනය, කැලෑව,වනාන්තරය.
උන්නාන්සේ
උන්නාන්සේ, n. pron. hon., he.
උන්නාන්සේ
උන්නාන්සේ, n. Buddhist monk, මහණුන්නාන් සේ; Mister, as ගුණසේකර උන්නාන්සේ, Mr. Gunasekara.
එ තෙම, හෙ තෙම
එ තෙම, හෙ තෙම, pron. res. he, උන්නාන්සේ.
ඒජන්ත උන්නාන්සේ
ඒජන්ත උන්නාන්සේ, n. Government Agent.
ගණ නායකයා,ගණ නැවියා
ගණ නායකයා,ගණ නැවියා, n. B. chief priest, නායක උන්නාන්සේ; also for ගණදෙටුවා.
ගණින්නාන්සේ
ගණින්නාන්සේ, n. (ගණ company, ඉන්: for උන්:), term for a B. P. used disrespectfully.
ගන·දුර, ගන·ඳුර
ගන·දුර, ගන·ඳුර, n. (ගන අඳුර), dense darkness, ඝනාන්‍ධකාරය.
Random Fonts
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349

close
Please like, if you love this website