Sinhala to English Dictionary: නාමය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාමක
අ නාමක, a. nameless, unnamed, නමක්නැති, නමක් නොලත්.
අ නියම් සර්‍ව නාමය
අ නියම් සර්‍ව නාමය, n. gram. indefinite pronoun.
අධි වචනය
අධි වචනය, n. name, appellation or title, නාමය, සංඥනාමය.
අනාමය
අනාමය, n. (අන් ආමය), freedom from disease, health, සනීපය.
අභි ඛ්‍යාව
අභි ඛ්‍යාව, n. name, appellation, නාමය; fame, කීර්‍තතිය.
අභි ධානය
අභි ධානය, n. name, appellation, නාමය; dictionary, vocabulary, අකාරාදිය, වචනකෝෂය.
අභි ධායික නාමය
අභි ධායික නාමය. n. appellative, denomination, පොදු නම: ගහ යන්න මෙනි.
ආ ඛ්‍යාව
ආ ඛ්‍යාව, n. appellation, title, නාමය, සංඥාව.
ආචාර පත්‍රය
ආචාර පත්‍රය, n. visiting card, නාමපත්‍රය.
උප නාමය
උප නාමය, n. auxiliary name, surname, (but not the family name).
ක්‍රියානාමය
ක්‍රියානාමය, n. verbal noun.
කෘදන්ත නාමය
කෘදන්ත නාමය, n. verbal noun.
ගෝත්‍ර·නාමය
ගෝත්‍ර·නාමය, n. tribal name, surname,ගෙයිනම
දුර්නාම, දුර්නාමක
දුර්නාම, දුර්නාමක, n. (දුර් bad, නාම name), hemorrhoids, piles, අර්‍ශස්රෝගය.
නම
නම, n. E. of නාමය: name, appellation; person, used of dignitaries, as තුන්නමක් for තුන්දෙනෙක් three persons.
Random Fonts
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226

close
Please like, if you love this website