Sinhala to English Dictionary: නායකයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධිකරණ තැන, අධිකරණ නායකයා
අධිකරණ තැන, අධිකරණ නායකයා, chief-justice. E. S.
අනු නායකයා
අනු නායකයා, n. sub-chief, vice-president.
අරක් මේනා
අරක් මේනා, n. sentinel-chief, මුරසේනාවේ නායකයා.
ගණ නායකයා,ගණ නැවියා
ගණ නායකයා,ගණ නැවියා, n. B. chief priest, නායක උන්නාන්සේ; also for ගණදෙටුවා.
දණ්ඩ·නායකයා
දණ්ඩ·නායකයා, n. a general, සේනාපතියා; chief police officer, magistrate, නායක රජපුරුෂයා, මහෙස්ත්‍රාත් තැන.
නා
නා, n. (but නයා if the indef. is නයෙක්), cobra, නයා, නාගයා, elephant, ඇතා; ruler, නාථයා, නායකයා.
නායක·තුමා, නායකයා
නායක·තුමා, නායකයා, n. chief, president, ප්‍රධානියා.
නීති·නායකයා
නීති·නායකයා, a. judge, mageistrate, නඩුකාරයා
ප්‍රජා·නායකයා
ප්‍රජා·නායකයා, n. head of the people, king.
බූ·නා, බූ·නායකයා
බූ·නා, බූ·නායකයා, n. (බූ earth, නා &c. Lord), Lord of the world, ap. of ඊශ්වරයා.
භූත·නායකයා
භූත·නායකයා, n. ap. of Siva, also of කුවේර, prince of demons.
රැටිනා
රැටිනා, n. chief of the country or district, රටේ නායකයා.
ව්‍යාඝ්‍ර·නායකයා
ව්‍යාඝ්‍ර·නායකයා, n. lit. tiger's guide or chief, viz. jackal, නරියා.
වි·නා
වි·නා, n. E. for විනායකයා.
විද්·දත්·නායකයා
විද්·දත්·නායකයා, n. chief musician, ප්‍රධාන ගායනාකාරයා.
Random Fonts
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939

close
Please like, if you love this website