Sinhala to English Dictionary: නාස්තිවූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ බලිවෙනවා
අ බලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා.
ක්‍ෂයිෂණු
ක්‍ෂයිෂණු, a. wasting, perishable, හීනවෙන, නාස්තිවෙන.
නටබුන්
නටබුන්, a. devastated, desolate, නාස්තිවූ, පාළුවූ.
නෂ්ට
නෂ්ට, a. lost, destroy, නැතිවූ, නාස්තිවූ.
නස්·පැත්තිය
නස්·පැත්තිය, n. destruction, නාස්තිවීම, නාස්තිය.
නාශ්‍යතාව
නාශ්‍යතාව, n. destructibility, නාස්තිවියහැකි ස්වභාව.
බූසනාවෙනවා
බූසනාවෙනවා, v. i. to become injured, be destroyed, නාස්තිවෙනවා.
භංගවෙනවා
භංගවෙනවා, v. i. to be broken, destroyed, කැ ඩෙනවා, නාස්තිවෙනවා.
ව්‍යය
ව්‍යය, n. expenditure, වියදම; decline, පිරිහීම, destruction, නාස්තිවීම.
වැනසිල්ල, වැනසීම
වැනසිල්ල, වැනසීම, v. n. of වනසනවා and වැන සෙනවා: devastating, destroying, devastation, destruction, being laid waste, නාස්තිකිරීම, නාස්තිය, නාස්තිවීම; pl. වැනසිලි, වැනසීම.
වි·නශ්වර
වි·නශ්වර, a. (වි emp.), perishable, perishing, නාස්තිවෙන.
සදනය
සදනය, n. house, ගෙය; water, වතුර; perishing, නාස්තිවීම.
සාත
සාත, a. given, දෙනලද; destroyed, නාස්තිවූ.
සුන්වූ
සුන්වූ, a. perished, extinct, නාස්තිවූ, නටබුන්.
Random Fonts
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5511
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527

close
Please like, if you love this website