Sinhala to English Dictionary: නැටි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂ බීජ බන්ධනය
අක්ෂ බීජ බන්ධනය, n. bot. axile placenta, බීජ නැට්ට.
අවෘන්ත
අවෘන්ත, a. bot. without foot-stalk, sessile, sitting, නැට්ටක් නැති (මල්).
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
කඳට බැඳි
කඳට බැඳි, a. united to the stem, sessile, stalkless, අවෘන්ත, නැට්ටක් නැති.
කාරිකාව
කාරිකාව, n. actress, dancing woman, නැට්ටුක්කාරී.
කිඩි, කිඩිය
කිඩි, කිඩිය, n. dancing woman, නැට්ටුක්කාරි.
කිඩිය
කිඩිය, n. dancing, නැටීම; see කිඩී.
කොළ නටුව, කොළනැට්ට
කොළ නටුව, කොළනැට්ට, n. footstalk of a leaf, leaf-stalk, petiole.
කෝලම් නැටීම
කෝලම් නැටීම or නැටුම, v. n. masquerading, fancy-ball.
තාණ්ඩවය
තාණ්ඩවය, n. dancing, violent dancing, නැටීම.
තුවටුව
තුවටුව, n. stalk of a leaf &c. නැට්ට.
නච්චය, නටනය
නච්චය, නටනය, n. dance, pantomine, නැටුම නැටීම.
නටනවා
නටනවා, u. i. to dance, perform as actors; dance or bubble as boiling water; යකුන් බලියකුන් නටනවා, to perform devil-dance; pret. නැටුවා; v. n. නැටීම.
නටනු
නටනු, n. dancing, theatrical performance, නැටුම්.
නටවනවා
නටවනවා, v. c. to cause to dance, dance or dandle; make to boil; pret. නැටෙවුවා: v. n. නැටවීම.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2157
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3526
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2146
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3698
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4223
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2388
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491

close
Please like, if you love this website