Sinhala to English Dictionary: නැටීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
කිඩිය
කිඩිය, n. dancing, නැටීම; see කිඩී.
කෝලම් නැටීම
කෝලම් නැටීම or නැටුම, v. n. masquerading, fancy-ball.
තාණ්ඩවය
තාණ්ඩවය, n. dancing, violent dancing, නැටීම.
නච්චය, නටනය
නච්චය, නටනය, n. dance, pantomine, නැටුම නැටීම.
නටනවා
නටනවා, u. i. to dance, perform as actors; dance or bubble as boiling water; යකුන් බලියකුන් නටනවා, to perform devil-dance; pret. නැටුවා; v. n. නැටීම.
නළු·නාටකය
නළු·නාටකය, n. dancing, stage-plaing, නාඩගම් නැටීම.
නාටකය
නාටකය, n. dance, dramatic exhibition. opera, නැටීම, නාඩගම.
නැටිල්ල, නැටීම
නැටිල්ල, නැටීම, v. n. of නටනවා; dancing; bubbling up, boiling.
නැසුම
නැසුම, n. dying; hiding, සැඟවීම; dancing, නැටීම.
නෘත්‍යය
නෘත්‍යය, n. dance, නැටුම, dancing, නැටීම.
නෘතිය
නෘතිය, n. dancing, නැටීම.
යකුන්·නැටීම
යකුන්·නැටීම, v. n. of යකුන් නටනවා: devil-dancing to propitiate and exorcise demons.
යම්·කිසිවක්
යම්·කිසිවක්, n. neu. something or other, any- නැටීය thing whatever.
රූකඩ·කෙළිය,රූකඩ·නැටීම
රූකඩ·කෙළිය,රූකඩ·නැටීම, n. puppet-show.
Random Fonts
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944

close
Please like, if you love this website