Sinhala to English Dictionary: නැමෙන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නත
අ නත, a. unbent, erect, unbending, rigorous, වකුටුනැති, නැමිනැති, නොනැමෙන.
අ ප්‍රණම
අ ප්‍රණම, a. unbending, inductile, නොනැමෙන.
අව නත මස්තක
අව නත මස්තක, a. bot. nutant, අග or මුදුන නැමෙන.
අව නතවෙනවා
අව නතවෙනවා, v. i. to bend down, bow, පහ තට නැමෙනවා.
ආභුගත
ආභුගත, a. bent, crooked, stoopiug, වකුටු, නැමෙන.
නතුවෙනවා
නතුවෙනවා, v. i. to bend, නැමෙනවා; submit, become subject to, වසඟවෙනවා.
නැබුරුවෙනවා
නැබුරුවෙනවා, v. i. to bend down, stoop, crouch, නැමෙනවා.
නැමීම, නැමුම
නැමීම, නැමුම, v. n. of නමනවා and නැමෙනවා: bending, bowing.
නැමෙන·සුල්ල
නැමෙන·සුල්ල, n. flexibility &c.
නැමෙන·සුලු
නැමෙන·සුලු, a. flexible, pliant, supple.
නැමෙනවා
නැමෙනවා, v. i. to bend, be flexible, inclined, stoop; pret. නැමුණ.
ප්‍ර·ණමතාව
ප්‍ර·ණමතාව, n. ductility, නැමෙන ගතිය.
ප්‍ර·ණාම
ප්‍ර·ණාම,* a. bending, නැමෙන; ductile, නැමෙන සුලු. E.S.
වි·නය·ස්ථ
වි·නය·ස්ථ, a. (විනය submissive, ස්ථ being), compliant, yielding, යටත්වෙන; supple, නැමෙනසුලු.
වි·නය·ස්ථතාව
වි·නය·ස්ථතාව, n. compliant disposition, යටත් වන සුල්ල; supplenes, නැමෙන ගතිය.
Random Fonts
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710

close
Please like, if you love this website