Sinhala to English Dictionary: නැවන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනවරතය
අනවරතය, n. continuousness, constancy, නො නැවතීම, නිරන්තරය.
අනු ප්‍රාසය
අනු ප්‍රාසය, n. (අනු as, ප්‍රbefore, අස් to be), alliteration or repetition, නැවත නැවත කිම.
අනු ලාපය
අනු ලාපය, n. tautology, නැවත නැවත කීම.
අප රතිය
අප රතිය, n. cessation, නැවතීම; passionlessness, කෙල්ශනැතිකම.
අප ශමය, අප සමය
අප ශමය, අප සමය, n. (අප off. ශමය rest), cessation, refraining, pause, respite, නැවතීම.
අභි සමනය
අභි සමනය, n. extermination, නැතිකිරීම, suppression, stoppage, නැවැත්වීම, සංසිඳවීම.
අමත්තුව
අමත්තුව, n. cessation, නැවතීම.
අම්‍රෙඩනය
අම්‍රෙඩනය, n. repetition, tautology, අනුලක්ෂය, නැවන නැවන කීම.
අම්‍රෙඩිත
අම්‍රෙඩිත, a. repeated, නැවත නැවත කියනලද.
අව රත
අව රත, a. stopped, ceased, නැවතුණු.
අව රතිය
අව රතිය, n. stopping, ceasing, නැවතීම; non-attachment, නොඇලීම.
ආ යාමය
ආ යාමය, n. length, දිග; extent, ප්‍රමාණය; restraint, මඳක් නැවැත්වීම.
ආ රතිය
ආ රතිය, n. stopping, ceasing, නැවතීම: see විරතිය.
ආ වෘත්ත
ආ වෘත්ත, a. gone around or reverted, වටකර ගිය, ආපසුගිය; averted, stopped, නැවතුණු.
ආයතිය
ආයතිය, n. the future, මතුකාලය; length, දිග; restraint, නැවැත්වීම; dignity, majesty, ප්‍රභා වය.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3391
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
Sara Pramesha Bangla Font
Sara Pramesha
Download
View Count : 5221
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5432
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711

close
Please like, if you love this website