Sinhala to English Dictionary: නිධි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අම්භෝ නිධිය
අම්භෝ නිධිය, n. water-treasury, viz, the ocean, මුහුද.
උප නිධානය, උප නිධිය
උප නිධානය, උප නිධිය, n. a deposit, pledge, උකස.
කලා නිධි
කලා නිධි, n. E. of කලානිය: the moon, හඳ, also කලාපතියා.
දල·නදන, දල·නීදු
දල·නදන, දල·නීදු, n. E. of ජලනිධාන: water-treasury, viz. the sea, මුහුද.
ධාම·නිධිය
ධාම·නිධිය, n. light-treasury: ap. of the sun, සූර්‍ය්‍යයා.
නදන
නදන, n. joy, ප්‍රීතිය; cause, reason, හේතුව, කාරණාව; also E. of නිධානය, treasure.
නිදන
නිදන, n. E. of නිධානය.
නිදානය
නිදානය, n. (for නිධානය) hidden treasure, hoard; (fr. S. නිදාන) chief cause, origin, source, ප්‍රධාන හේතුව, මුල; diagnosis, රෝග නිශ්චය.
නිදී
නිදී, n. beep, නින්ද: hidden treasure, නිධානය.
නී, නිය
නී, නිය, n. water, දිය; river, ගඟ hidden treasure, නිධානය; prudence, නුවණ; law, නීතිය; finger or toe nail.
නීව්‍රය
නීව්‍රය, n. See නිධ්‍රය.
පද්මය
පද්මය, n. water-lily, lotus, නෙළුම්, මානෙල්, (මල &c.); a treasure, ap. one of Kuvéra's නිධාන, වස්තුව; ten billions; ap. of Rāma, රාමා.
භූති නිධානය
භූති නිධානය, n. (භූති prosperity, නිධානය treasury), the twenty-fourth lunar mansion: see ධනිෂ්ඨාව.
වාරි·නිධිය
වාරි·නිධිය, n. water-depository, viz. the sea.
විද්‍යා·කෝෂය, විද්‍යා·නිධෘතය
විද්‍යා·කෝෂය, විද්‍යා·නිධෘතය, n. thesaurus, විද්‍යා (or ශාස්ත්‍ර) අකාරාදිය.
Random Fonts
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7604
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293

close
Please like, if you love this website