Sinhala to English Dictionary: නිමක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නත
අ නත, a. E. of අනන්‍ත: endless, නිමක් නැති.
අ පර්‍ය්‍යන්ත
අ පර්‍ය්‍යන්ත, a. (අ, පරි, අන්ත), endless, interminable, unlimited, අනන්ත, නිමක්නැති.
අ පරි මේය
අ පරි මේය, a. immeasurable, infinite, මැනිය නොහැකිවූ, නිමක්නැති.
අ ප්‍රමාණ
අ ප්‍රමාණ, a. measureless, boundless, unlimited, infinite, නිමක්නැති; immense, ඉතා මහත්.
අ ප්‍රමාණකම
අ ප්‍රමාණකම, n. measurelessness &c., නිමක් නැතිකම; immensity, ඉතා මහත්කම.
අ ප්‍රමේයතාව
අ ප්‍රමේයතාව, n. immeasurability &c., infinitude, නිමක්නැතිකම.
අ පාර
අ පාර, a. (අ priv., see පාරය), having no opposite shore, shoreless, වෙරළක් නැති, boundless, unlimited, නිමක් නැති, අනන්ත.
අ ‍ප්‍රමේය
අ ‍ප්‍රමේය, a. immeasurable, මැනිය නොහැකිවූ, illimitable, නිමක්නැති, අප්‍රමාණ.
අනන්ත, අනන්ත්‍ය
අනන්ත, අනන්ත්‍ය, a. (අන් priv. අන්ත end). endless, eternal, නිමක්නැති; boundless, infinite, ඉමක් නැති, අප්‍රමාණ.
අනන්තකම, අනන්තතාව
අනන්තකම, අනන්තතාව, n. endlessness; boundlessness, infinitude; නිමක්නැතිකම, &c.
අනවතග්ගය
අනවතග්ගය, n. endlessness, නිමක්නැතිකම.
අන‍වකාශ
අන‍වකාශ, a. (අන් අව:), without leisure or interval or space, always occupied, ඉඩනැති, නිමක්නැති.
නිමකරනවා
නිමකරනවා, v. t. to end, complete, finish.
Random Fonts
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
DL Ridhma-841619 Mano Bangla Font
DL Ridhma-841619 Mano
Download
View Count : 2416
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2518
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website