Sinhala to English Dictionary: නියමය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නියම, අනියමිත
අ නියම, අනියමිත, a. undetermined, undecided, unlimited, irregular, නියමනැති, අනියම්.
අ නියමය
අ නියමය, n. something undecided, contingence, නියමනැති දෙයක්.
අ නියම්
අ නියම්, a. indeterminate, contingent, indefinite, vague, anomalous, eccentric.
අ නියම් මිනිමැරීම
අ නියම් මිනිමැරීම, n. manbaughter (not wilful).
අ නියම් සර්‍ව නාමය
අ නියම් සර්‍ව නාමය, n. gram. indefinite pronoun.
අ නියම්කම, අ නියම් භාවය
අ නියම්කම, අ නියම් භාවය, n. contingency &c., informality.
අ නියම්ලෙස
අ නියම්ලෙස, ad. irregularly, indefinitely &c.; incidentally.
අ නිශ්චිතිය
අ නිශ්චිතිය, n. uncertainty, contingency, අනුමානය, අනියමය.
අ ප්‍රති ෂර්‍ඪත
අ ප්‍රති ෂර්‍ඪත, a. unfixed, නොපිහිටි, unsteady, අස්ථිර, unsettled, undecided, නියමනැති.
අ ව්‍යවස්ථාව
අ ව්‍යවස්ථාව, n. irregularity, informality, අනියම්කම.
අ ව්‍යවස්ථිත
අ ව්‍යවස්ථිත, a. irregular, අනියම්, unlawful, illegal, අනඩු.
අ විනිශ්චිත
අ විනිශ්චිත, a. unascertained, undetermined, undecided, දැනනොගත්, නියමනැති.
අග්‍ර නිරූපණ
අග්‍ර නිරූපණ, a. lit. appointing the end, predestinarian, අන්තිමය පෙර නියමකරන.
අග්‍ර නිරූපණ දෘෂ්ටිය
අග්‍ර නිරූපණ දෘෂ්ටිය. n. doctrine of predestination, පෙර නියමකෙරීමේ ගුරුකම.
අග්‍ර නිරූපණය
අග්‍ර නිරූපණය, n. predestining, predestination, පෙර නියමකෙරීම.
Random Fonts
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606

close
Please like, if you love this website