Sinhala to English Dictionary: නිර්‍මල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලංක
අ කලංක, a. unpolluted, spotless, stainless, clean, pure, නිර්‍මල, පිරිසිදු.
අ නිර්‍මල
අ නිර්‍මල, a. not undefiled, impure, filthy, කිලුටු, දූෂ්‍ය.
අ මල, අ මල්
අ මල, අ මල්, a. (මල dirt), unsullied, stainless, spotless, pure, නිර්‍මල, පිරිසිදු.
අ මලතාව
අ මලතාව, n. stainlessness, pureness, fairness, whiteness, නිර්‍මලකම &c., සුදුකම.
අනපවිත්‍ර
අනපවිත්‍ර, a. (අන් අපවිත්‍ර), undefiled, unpolluted pure, නිර්‍මල, අපවිත්‍රනැති.
අනුපකලිෂ්ට
අනුපකලිෂ්ට, a. (අන් priv., උපකලිෂ්ට polluted), unpolluted, pure, holy, නිර්‍මල, පිරිසිදු.
අනුපලිප්ත
අනුපලිප්ත, a. (අන් උප:), not besmeared, තැවරී නැති, unsullied, unpolluted, නිර්‍මල.
නි·ක්ලේශි
නි·ක්ලේශි, a. free from passions, immaculate, අකාම, නිර්‍මල.
නි·මල, නි·මල්
නි·මල, නි·මල්, a. E of නිර්‍මල: undefiled, clean, pure, පිරිසිදු, innocent, නිදොස්.
නිර්‍මණේන්‍ද්‍රියය
නිර්‍මණේන්‍ද්‍රියය, n. (නිර්‍මාණ ඉන්‍ද්‍රියය), constructive faculty, phren. constructiveness.
නිර්‍මමිත
නිර්‍මමිත, a. fabricated, formed, artificial, සාදාපු, created, මවාපු.
නිර්‍මමිතකරනවා
නිර්‍මමිතකරනවා, v. t. to make, to fabricate &c.
නිර්‍මමිතවෙනවා
නිර්‍මමිතවෙනවා, v. i. to become formed, take shape, සෑදෙනවා.
නිර්‍මමිතාකාරය
නිර්‍මමිතාකාරය, n. style of formation, සාදාතිබෙන අන්දම.
නිර්‍මමිතිය
නිර්‍මමිතිය, n. making, formation &c., සෑදීම.
Random Fonts
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756

close
Please like, if you love this website