Sinhala to English Dictionary: නිරාශ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි ස්කන්ධය
අග්නි ස්කන්ධය, n. mass or body of fire. ගිනිරාශිය, ගිනිමැලය.
අප තර්‍පණය
අප තර්‍පණය, n. non-satisfaction, සතුටුනොවීම; fasting (in illness), කෑමනොකාඉඳීම, නිරාහාරය.
උප වාස, උප වාසි
උප වාස, උප වාසි, a. fasting, fast, නිරාහාර.
උප වාසකරනවා
උප වාසකරනවා, x. to fast, නිරාහාරව සිටිනවා
උප වාසය
උප වාසය, n. fast, fasting, නිරාහාරය.
උපෝෂණය
උපෝෂණය, n, fasting, නිරාහාරය.
උපෝෂිත
උපෝෂිත, a. fasted, fasting, නිරාහාරවූ.
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ
චිත්‍ත·නීරාකර්‍මක, චිත්‍තනිරාකර්‍ෂණ, a. (නිර් priv., ආකර්‍ෂක &c.), unattractive, unprepossessing, uninteresting, අමනෝහර.
නිරලඹ
නිරලඹ, a. E. of නිරාලම්බ.
නිරාකරණය
නිරාකරණය, n. obstructing, obstruction, opposing, refutation &c.: see verb.
නිරාකරණයකරනවා
නිරාකරණයකරනවා, v. t. to obstruct, බාධාකර නවා, oppose, විරුද්ධවෙනවා; neutralize, render nugatory, stultify, refute, බලනැතිකර නවා.
නිරාකර්ෂිත
නිරාකර්ෂිත, a. not drawn, unsolicited, untempted: see නිරනුකර්ෂිත.
නිරාකාර
නිරාකාර, a. without form, formless, නිරූප; ep. of a god as invisible, sp. of Vishnu and Siva.
නිරාකීර්‍ණ
නිරාකීර්‍ණ, a. (·ආකීර්‍ණ), uncrowded, ගහනනැති.
නිරාකුල, නිරාකුලිත
නිරාකුල, නිරාකුලිත, a. unperplexed, unconfused, unconfounded, ආකුලනැති.
Random Fonts
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
NPW Araliya Bangla Font
NPW Araliya
Download
View Count : 3444
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868

close
Please like, if you love this website