Sinhala to English Dictionary: නිරුඬ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිරුඬ
අ නිරුඬ, a. unrestrained, නොනවත්වන ලද, self-willed. හිතුවක්කාර; unperishing, නැති නොවන.
අ නිරුඬයා
අ නිරුඬයා, n. son of Kāma and husband of Ushā.
අතර්‍ක්‍යා කාරයෙන්
අතර්‍ක්‍යා කාරයෙන්, ad. indisputably, නිරුත්තරලේස.
අති ප්‍රශ්නය
අති ප්‍රශ්නය, n. unanswerable question, නිරුත්තර ප්‍රශ්නය.
අර්‍ථ නිරුක්තිය
අර්‍ථ නිරුක්තිය, n. explanation of the derivation and meaning, glossary: see අර්‍ථකථාව.
දුරුත්තර
දුරුත්තර, a. (දුර් උත්තර), difficult to answer, unanswerable, නිරුත්තර; hard to pass or cross, impassable. E. S.
නිර්වීර්‍ය්‍යය
නිර්වීර්‍ය්‍යය, n. effortlessness &c., නිරුත්සාහය.
නිරුක්ත
නිරුක්ත, a. (නිර් emp., උක්ත), uttered, explained, obscure; loud, distinct; සුවසේ කියනලද.
නිරුක්තය, නිරුක්තිය
නිරුක්තය, නිරුක්තිය, n. gram. explanation, etymology, derivation, ශබ්ද ධාතු විස්තරය; glossary, ගැටපදවිවරණය.
නිරුචිත
නිරුචිත, a. (නිර් උචිත), improper, නුසුදුසු.
නිරුත්තර
නිරුත්තර, a. answerless; unanswerable, decisive, conclusive, උත්තරනැති.
නිරුත්තරකරනවා
නිරුත්තරකරනවා, v. t. to render answerless, refute, silence.
නිරුත්සාහ
නිරුත්සාහ, a. effortless, inactive, උත්සාහ නැති, lazy, කම්මැලි; gram. involitive or deponent (verb).
නිරුත්සාහය
නිරුත්සාහය, n. effortlessness &c.
නිරුත්‍ථාන·දෘෂ්ටිය
නිරුත්‍ථාන·දෘෂ්ටිය, n. (නිර් උත්‍ථාන) non-resurrectionism, Sadduceeism.
Random Fonts
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578

close
Please like, if you love this website