Sinhala to English Dictionary: නිලී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිලයා
අ නිලයා, n. Æolus, god of the wind: there are 49 minor deities called අනිල;; pl. අනි‍ලයෝ.
අඬනහිරිය
අඬනහිරිය, see කහඅඩනහිරිය and නිල්අඬනහිරිය.
අඳුන් වන්
අඳුන් වන්, a. a dark blue, ඝනනිල්.
අපරාජිත
අපරාජිත, see නිල්කටරොළු.
අභි නීල
අභි නීල, a. intense or deep blue, ඉතා නිල්.
අවරිය
අවරිය, indigo plant, see නිල්අවරිය; a small tree, Wrightia tomentosa.
අසිතා
අසිතා, indigo plant, see නිල්අවරි.
ආකාශ වර්‍ණ
ආකාශ වර්‍ණ, a. sky-coloured, cerulean, අහසේ පාට ඇති, නිල්.
ඉන්ද්‍ර නීල මාණික්‍යය, ඉන්ද්‍ර නීලය
ඉන්ද්‍ර නීල මාණික්‍යය, ඉන්ද්‍ර නීලය, n. sapphire, නිල් කැටය.
ඉන්‍ද්‍රාණිකා, ඉන්‍ද්‍රාණි
ඉන්‍ද්‍රාණිකා, ඉන්‍ද්‍රාණි, see නික and නිල්නික.
ඉඳු නිල් මැණික, ඉඳු මිණ
ඉඳු නිල් මැණික, ඉඳු මිණ, n. sapphire, ඉන්ද්‍රනීලය.
උකුනිල්ල
උකුනිල්ල, n. toddy-hook, toddy-drawer's hook.
උප නයනය, උප නය, උප නාය
උප නයනය, උප නය, උප නාය, n. ceremony of of induction, initiation, investiture, නිලයට පත්කෙරීමේ සිරිත.
උපුල
උපුල, n. a stone, ගල; blue lotus, නිල්මානෙල්.
එළකටරොළු
එළකටරොළු, a medicinal plant, see නිල්කටරොළු.
Random Fonts
Thara Bangla Font
Thara
Download
View Count : 3319
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593

close
Please like, if you love this website