Sinhala to English Dictionary: නිෂ්ඵල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පල
අ පල, a. E. of අ ඵල: unsuccessful, profitless, නිෂ්ඵල, පලනැති.
අ ඵල
අ ඵල, a. unfruitful, sterile, barren; fig. fruitless, unprofitable. vain, ඵලනැති, නිෂ්ඵල, නිස්සාර.
අ මංගල, අ මංගල්‍ය
අ මංගල, අ මංගල්‍ය, a. inauspicious, unfortunate, අවාසනාවන්ත; useless, නිෂ්ඵල.
අ මෝඝ
අ මෝඝ, a. not fruitless or vain, fruitful, productive, හිස්නැති, නිෂ්ඵලනැති.
අ සාර
අ සාර, a. pithless, infertile, sterile; innutritious, inefficacious, profitless, vain; සරුනැති, පෝෂ්‍යගුණ නැති, නිෂ්ඵල.
අ සාර්‍ථක
අ සාර්‍ථක, a. profitless, vain, empty, නිෂ්ඵල, නිරර්‍ථක; meaningless, තේරුමක්—අර්‍ථයක්—නැති.
අ සාර්‍ථකතාව
අ සාර්‍ථකතාව, n. profitlessness &c., නිෂ්ඵලකම, නිරර්‍ථකකම.
අනර්‍ථය
අනර්‍ථය, n. injury, mischief, loss, uselessness, අනතුර, හානිය, නිෂ්ඵලකම.
අනර්‍ථයේ
අනර්‍ථයේ, ad. in vain, vainly, uselesby, නිෂ්ඵල ලෙස.
කම් පල නැති
කම් පල නැති, a. useless, fruitless, vain, නිෂ්ඵල.
නි·සර, නි·සරු
නි·සර, නි·සරු, a. unfruitful, infertile, නිස්සාර; empty, useless, unprofitable, නිෂ්ඵල.
නිරර්‍ථක
නිරර්‍ථක, a. unmeaning, තේරුමක්නැති; frivolous, සුළු, vain, useless, නිෂ්ඵල.
නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා
නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා, a. obscure, gloomy, අඳුරු, දොම් නස්; abortive, නිෂ්ඵල.
නිෂ්ප්‍රභා(ව)කරනවා
නිෂ්ප්‍රභා(ව)කරනවා, v. t. to render void, abortive or nugatory, nullify, frustrate, නිෂ්ඵලකර නවා.
නිෂ්ඵල
නිෂ්ඵල, a. fruitless, unprofitable, nugatory, vain, futile.
Random Fonts
Niluka Look Bangla Font
Niluka Look
Download
View Count : 2798
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719

close
Please like, if you love this website