Sinhala to English Dictionary: නිසා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිස්ස
අ නිස්ස, n. what is improper. impropriety, අනිසිදේ.
අ නිස්‍ථිර
අ නිස්‍ථිර, a. (er. for අ ස්ථිර), unstable, mutable, ස්ථිරනැති, වෙනස්වන, fickle, චපල.
අ නිස්‍ථිරකම
අ නිස්‍ථිරකම, n. instability, &c., ස්ථිර නැතිකම.
අ නිසි
අ නිසි, a. improper, unsuitable.
අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්
අ ප්‍රගල්භලෙස, අප්‍රගල්භාකාරයෙන්, ad. modestly &c., without undue boldness, නිසි භයලජ්ජා ඇතුව.
අ ඵල
අ ඵල, a. unfruitful, sterile, barren; fig. fruitless, unprofitable. vain, ඵලනැති, නිෂ්ඵල, නිස්සාර.
අ යෝනිසෝ මනස්කාරය
අ යෝනිසෝ මනස්කාරය, n. wrong or unwise consideration, improper application of the mind, අනිසි—නුවණනැති—කල්පනාව.
අ සක
අ සක, a. eyeless, ඇස්නැති, blind, අන්ධ; for ඇසක, doubtless, certain, නිසැක.
අ සඳ
අ සඳ, a. undoubted, certain, නිසැක.
අ සමය
අ සමය, n. the non-season or off-season, the wrong season, නිසි සමය නොවන කාලය.
අ ස්ථිතකරන‍වා
අ ස්ථිතකරන‍වා, v. t. to render unstable, අනිස්ථිර කරනවා, disestablish, අවලංගු කරනවා.
අ සැක
අ සැක, a.; අ සැකය, n. See නිසැක &c.
අග්නි ධර
අග්නි ධර, a. (ධර holding, having), volcanic, ගිනිසහිත. E. S.
අග්නිමන්
අග්නිමන්, a. burning, fiery, ගිනිසහිත, ඇවිලෙන.
Random Fonts
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141

close
Please like, if you love this website