Sinhala to English Dictionary: නීතිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නය
අ නය, a. without rule, lawless, නීතිනැති, අනඩු.
අක්ෂය
අක්ෂය, n. a die used in gambling; wheel, චක්‍රය; organ of sense, ඉන්ද්‍රියය; seed or nut called මාෂ (see අක්ෂමාලාව); a weight of sixteen මාෂ seeds; law, නීතිය; law-suit, නඩුව.
අතු නීතිය
අතු නීතිය, n. by-law.
ආඥාපකයා
ආඥාපකයා, n. legibator, නීතිදායකයා.
කකටිය
කකටිය, n law, නීතිය.
කෝලාහල හාරක නීතිය
කෝලාහල හාරක නීතිය, n. riot-suppressing law, riot-act.
දණ්ඩ·නීතිය
දණ්ඩ·නීතිය, n. ethics, චරිතධර්‍මය; penal code, දඬුවම් ක්‍රමය.
දණ්ඩනීතිස්කන්‍ධය
දණ්ඩනීතිස්කන්‍ධය, n. penal code.
දුර්නීතිය
දුර්නීතිය, See දුර්ණිතිය.
දුර්‍ණය, දුර්ණිතිය
දුර්‍ණය, දුර්ණිතිය, n. (දුර්නය, නීතිය), impropriety, impolicy, අයුතුකම; injustice, අයුක්තිය, අනඩුව.
නිය
නිය, n. understanding, prudence, නුවණ; law, නීතිය.
නී, නිය
නී, නිය, n. water, දිය; river, ගඟ hidden treasure, නිධානය; prudence, නුවණ; law, නීතිය; finger or toe nail.
නීත්‍යනූකූල, නීත්‍යාකාර
නීත්‍යනූකූල, නීත්‍යාකාර, a. (නීති අනුකූල, ආකාර), accordant with law, statutable, නීතියට එකඟ.
නීති·විද්‍යාකාරයා
නීති·විද්‍යාකාරයා, n. jurist, නීතිදැනගැන්ම ඇත්තා.
නීති·ස්කන්‍ධය
නීති·ස්කන්‍ධය, n. code of laws, codex, statute-book, නීතිපංක්තිය.
Random Fonts
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795

close
Please like, if you love this website