Sinhala to English Dictionary: නුවණැ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දූර දෘෂ්ටි
අ දූර දෘෂ්ටි, a. lit, and fig. short-sighted, දුර නොපෙනෙන; නුවණමඳ.
අ දූර දෘෂ්ටිය
අ දූර දෘෂ්ටිය, n. short-sightedness, දුර නොපෙනෙන ගතිය; නුවණමඳකම.
අ නුවණ
අ නුවණ, a. unwise, imprudent, indiscreet, injudicious, foolish, නුවණ නැති, නුවණමද.
අ නුවණකම
අ නුවණකම, n. unwisdom, imprudence &c.
අ මෝහියා
අ මෝහියා, n. mas. uninfatuated person, wise or judicious person, මෝඩනැත්තා, නුවණැ ත්තා.
අ යෝනිසෝ මනස්කාරය
අ යෝනිසෝ මනස්කාරය, n. wrong or unwise consideration, improper application of the mind, අනිසි—නුවණනැති—කල්පනාව.
උගස‍ටිතඤඤ
උගස‍ටිතඤඤ, a. of clear or acute intellect, සිහී බුධි ඇති,තික්ෂණ නුවණැති.
කාර්‍ය්‍ය චින්තක
කාර්‍ය්‍ය චින්තක, a. (චින්තක considering), cautions, prudent, discreet, නුවණැති, ප්‍රවේසම්.
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව
කාර්‍ය්‍ය චින්තත්වය, කාර්‍ය්‍ය චින්තාව, n. prudence &c., නුවණැතිකම, ප්‍රවේසම.
කාර්‍ය්‍යාචින්තක
කාර්‍ය්‍යාචින්තක, a. (අචින්තක), incautious, imprudent, නුවණනැති, අප්‍රවේසම්.
දීර්‍ඝ·දර්ශියා
දීර්‍ඝ·දර්ශියා, n. vulture, ගිජුලිහිණියා; prudent or wiseman, නුවණැත්තා.
දීර්‍ඝ·දර්‍ශන, දීර්‍ඝ·දර්ශි
දීර්‍ඝ·දර්‍ශන, දීර්‍ඝ·දර්ශි, a. far-seeing, prudent, provident, දුරදකින, නුවණක්කාර.
දීර්‍ඝ·දෘෂ්ටිය
දීර්‍ඝ·දෘෂ්ටිය, n. long sight, far-sightedness, sagaciousness, දුරදැකීම &c., නුවණක්කාරකම.
දූර·දර්‍ශන, දූර·දෘෂ්ටි
දූර·දර්‍ශන, දූර·දෘෂ්ටි, a. lit. and fig. far-sighted, far-seeing, දුරදකින. නුවණක්කාර.
දූර·දර්‍ශනය, දූර·දෘෂ්ටිය
දූර·දර්‍ශනය, දූර·දෘෂ්ටිය, n. lit. and fig. far-sightedness, දුරදැකීම, නුවණක්කාරකම.
Random Fonts
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
4u Ananda UltraBold Bangla Font
4u Ananda UltraBold
Download
View Count : 3904
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
CPS 53 Bangla Font
CPS 53
Download
View Count : 2563

close
Please like, if you love this website