Sinhala to English Dictionary: නෙන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ස්පෘශ්‍යාකාරයෙන්
අ ස්පෘශ්‍යාකාරයෙන්, ad. intangibly, impalpably, (අතට) නොදැනෙනලෙස.
අග්නි ජ
අග්නි ජ, a. igneous, plutonic, ගින්නෙන් අටගත්.
අග්නි ජ පර්‍වතය
අග්නි ජ පර්‍වතය, n. igneous rock, plutonic rock, ගින්නෙන් සෑදුණ පර්‍වතය.
අග්නි දෛවඥ
අග්නි දෛවඥ, a. pyromantic, ගින්නෙන් පේන කියන.
අග්නි දෛවඥයා
අග්නි දෛවඥයා, n. pyromantic, ගින්නෙන් පේන කියන්නා.
අග්නි නිමිත්තාවලෝකනය
අග්නි නිමිත්තාවලෝකනය, n. (අවලෝකනය seeing), divination by fire, pyromancy, ගින් නෙන් පේනකීම.
අනු දින
අනු දින, ad. daily, දවස් පතා, day by day, දිනෙන් දින.
ආ ඝ්‍රාණයකරනවා
ආ ඝ්‍රාණයකරනවා, v. t. to smell, ඉඹිනවා; perceive scent, ගඳ &c., දැනෙනවා.
ආන්දෝලනයවෙනවා
ආන්දෝලනයවෙනවා, v. i. to swing, oscillate, පැදෙනවා, වැනෙනවා.
ආහාර්‍ය්‍ය
ආහාර්‍ය්‍ය, a. that ought to be brought, ගෙනෙන්ට යුතුවූ.
ආහාර්‍ය්‍යමාන
ආහාර්‍ය්‍යමාන, a. that is taken or brought, ගෙන යනුලබන, ගෙනෙනුලබන.
ආහිත
ආහිත, a. placed, පිහිටි; done, කරනලද; brought, ‍ගෙනෙනලද.
ඇනීම, ඇනුම
ඇනීම, ඇනුම, v. n. of අනන‍වා: kneading; of අනිනවා and ඇනෙනවා: pricking, stabbing, penetrating; thrust, stab.
ඇනෙනවා
ඇනෙනවා, v. i. of අනිනවා: to pierce, penetrate, run in, prick; ගොඩ ඇනෙනවා, get aground; සිතට ඇනෙන‍‍වා, fig. pierce the heart, pain the mind; pret. ඇනුණා; v. n. ඇනීම.
ඇනෙනවා
ඇනෙනවා, v. i. of අනන‍වා: to become kneaded; pret. අනුණා.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Ridhma Bold Bangla Font
Ridhma Bold
Download
View Count : 2502
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678

close
Please like, if you love this website