Sinhala to English Dictionary: නෙළුම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි·කේත
අග්නි·කේත, red lotus, Nelumbium speciosum, රත්නෙළුම්.
අබජ
අබජ , n. (අබ් for අප් water, ජ born), lotus, නෙළුම; conch, හක්ගෙඩිය; moon, හඳ.
අබජිනී
අබජිනී, n. multitude of lotus flowers, නෙළුම් රාශිය.
අම්බු ජය
අම්බු ජය, n. lotus, නෙළුම; moon, හඳ.
අම්බු·රුහ
අම්බු·රුහ, lit. water-growth: any aquatic plant, lotus &c., නෙළුම් ආදිය.
අම්හෝ·රුහ
අම්හෝ·රුහ, (අම්හස් water, රුහ growth), lotus, see නෙළුම්.
අරවින්‍ද
අරවින්‍ද, lotus: see නෙළුම්.
අල්ප ගන්ධය
අල්ප ගන්ධය, n. bight scent, ගඳ or සුවඳ ටිකක්; red lotus, රතු නෙළුම.
අල්ප·ගන්‍ධ
අල්ප·ගන්‍ධ, lit. faint-scent, viz. the red lotus, රත්නෙළුම්.
එළ·නෙළුම්
එළ·නෙළුම්, white lotus, a var. of Nelumbium speciosum (Nymphae.).
කදිම ජය
කදිම ජය, n. lit. product of mud, viz. lotus, නෙළුම්.
කමල
කමල, n. lotus, water-lily, නෙළුම්මල; also as කමලාලිය &c.; water, දිය.
කමල කර
කමල කර, n. lit. beautifier: ap. of the sun, සුර්‍ය්‍යයා; lotus pond, නෙළුම් පොකුණ.
කමල දලය, කමල පත්‍රය
කමල දලය, කමල පත්‍රය, n. lotus leaf, නෙළුම් කොළය; see Bot.
කමල වනය
කමල වනය, n. lotus pond or lake, නෙළුම් විල.
Random Fonts
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974

close
Please like, if you love this website